Bootable.USB.win7
ආහ් මචන්zලා...
ඔන්න හා හා පුරා කියලා මම අද කියන්න යන්නේ පොඩි සීන් එකක් කරන හැටි කියල දෙන්නයි..
පොඩි උනාට ගොඩක් අයට තියන අවුලක් මේක..
වින්ඩෝස් 7 බූට් වෙන්න පෙන් එකකට දාන්නේ කොහොමද කියන්නයි යන්නේ මම අද..
මේක කරන්න කිසිම සොෆ්ට්වෙයාර් එකක් ඕන වෙන්නෙ නැහැ
( mount කරන්න deamon tools විතරයි ඔනේ හි හි )...
ලොවෙත් අනිවාර් වැඩ කරනවා, බූට් වෙනවා...
මේක ගොඩක් වැදගත් වෙන්නේ DVD/CD ROM එකක් නැති NET BOOK තියන අයට තමයි
-මේන්න අවශ්‍ය ද්‍රව්‍ය-
1. 4GB හෝ 8GB පෙන් එකක්
2. වින්ඩෝස් 7 ISO එකක්... ( නැති අය මේතනින් බා ගන්න )
ඔච්චර තමයි ඉතින්.
වැඩේ පටා....................න් ගමු එහෙනම්.
1. පලවෙනියෙන් මේන්න මේ පහල තියනවා වගේ ISO එකක් තියෙන්න ඕනේ.. එහෙමත් නැත්තම් වින්ඩෝස් 7 DVD එකක්.. මම කරන්නේ නම් ISO එකකින්..
2. ඊට පස්සේ ඒ ISO එක පහල විදිහට MOUNT කරගන්න.
මේ තියෙන්නෙ මවුන්ට් කර ගත්තට පස්සෙ එන ඩ්‍රයිව් එක වගේ එක.
3. ඊට පස්සේ පෙන් එක අරගෙන ගහන්න පෝට් එකට.. මගේ පෙන් එක වින්ඩෝස් 7 ICON එකක් විදිහට පෙන්නන්නේ මම කලින් කරපු එකක් හින්ද. ඒ ගැන වැඩිය හිතන්න එපා.
4. හරි දැන් කමාන්ඩ් ප්‍රොම්ට් එක OPEN කරගන්නයි තියෙන්නේ. ඒකට Windows key + R හරි Strat>All Programs>Accessories>Command Prompt ගිහින් OPEN කරගන්න.මම OPEN කරන්නෙ Windows key + R විදිහෙන්.
5. ඊට පස්සේ cmd කියලා TYPE කරලා ENTERර් ඔබන්න.
6. ඊට පස්සේ මෙන්න මෙහේම එකක් OPEN වෙයි.
7. දැන් මෙහෙම TYPE කරන්න.
diskpart
( ඔයාලගේ ඩිෆෝල්ට් පාත් එක විදිහට එන තැනම ගහන්න. නෝ අවුල්. )
ENTERර් එබුවහම DISKPART> කියලා මෙහෙම එයි
8. දැන් list disk කියල TYPE කරන්න
ENTERර් එබුවහම මෙහෙම එයි.
මම 8GB එකක් යුස් කරන හින්ඩ මගේ 7640MB කියලා පෙන්නන්නේ. 4GB USE කරන අයට 3950MB කියල පෙන්නාවි. අපිට අපේ පෙන් එක ෆෝ මැට් කරගන්න අවශ්‍යය නිසා අපි ඒ DISK එක තෝරන්න ඕනේ. ඒකට මම select disk 1 කියලා කමාන්ඩ් එක දෙනවා.. ඔයාල ඔයාලගෙ පාටිශන් එක ඉස්සරහින් එන නම්බර් එක දෙන්න.
( eg - select disk X )
9. ENTERර් කරාට පස්සේ Disk 1 is now the selected disk කියල වැටෙයි, ඊට පස්සේ clean කියන කමාන්ඩ් එක දෙන්න.
10. ඊට පස්සේ create partition primary කියල කමාන්ඩ් එක දෙන්න.
11. දැන් දෙන්න යන මේ කමාන්ඩ් එක වැදගත්.. ඔයාලගේ කලින් දුන්නු PARTITON NUMBER එක මොකක් උනත් මෙතනදි දෙන්න ඕනේ 1 කියලයි මෙන්න මේ වගේ.
select partition 1
12. ඊට පස්සේ active කමාන්ඩ් එක දෙන්න.
13. දැන් තියෙන්නේ ෆෝ මැට් කමාන්ඩ් එක දෙන්න..
format fs=fat32
වැඩේ හරි. දැන් 100% වෙනකම් ඉන්න.
( දැන් MY COMPUTERර් ගියොතින් ඔයාලට මෙන්න මේ වගේ පෙනෙයි ඔයාලගේ පෙන් එක FAT32 වලින් ෆෝ මැට් වෙනවා
100% යි. එලම කිරි.
දැන් මෙන්න මෙහෙම පෙන්නයි පෙන් එක.
14. දැන් assign කමාන්ඩ් එක දෙමු.
15. මහ වැඩේ ඉවරයි. දැන් EXIT කමාන්ඩ් එක දෙමු..
16. දැන් තියෙන්නේ DESTINATION and SOURCE පොයින්ට් එක දෙන්න. මගේ විදිහට නම්
DESTINATION එක ( පෙන් එක ) - F:
SOURCE එක ( වින්ඩෝස් 7 ඩ්‍රයිව් එක ) - J:
17. දැන් මෙන්න මේ පහල කමාන්ඩ් එක දෙන්න.
xcopy j:\*.* /s/e/f f:\
( xcopy එකට පස්සෙ ස්පේස් තියන්න j:\*.* එකට පස්සෙත් ස්පේස් තියන්න. /s/e/f පස්සෙත් ස්පේස් තියන්න )
18. ENTERර් කරපු ගමන් බබා වගේ බඩු ටික COPYවෙනවා පෙනෙයි ඔන්න.. දැ COPY වෙන්න දීල පැත්තකට වේලා ඉන්දහල්ලා කූරු නොගහා.
ඕනෙම නම් ඉතින් මෙන්න මේ වගේ MY COMPUTER ගිහින් බැලුවට කාරි නැහැ COPY වෙනවද කියලා..
ආ... ඔය COPYවෙන්නේ.
19. ඔක්කොම COPY උනාට පස්සේ මෙන්න මෙහෙම වැටෙයි.
දැන් CLOSE කරපන්z COMMAND PROMPT එක
20. ඇතුලටත් ගිහින් බලමුකෝ දැන්..
ඔය තියෙන්න සෙට් ටික...
දැන් ඕන්නම් එක LAP eka hari PC eka hari OF කරලා boot device එකට USB එක select කරලා වින්ඩෝස් 7 දාන එකයි තියෙන්නේ

එහෙනම් මම කැපුනා
හොදයි නම් හොදයි කියz

නැත්නම් බැනල පලz

හැමෝටම ජයෙන් ජය!!!!!!

======================================================================================================================================

Last edited: