නෑ ,මෙතන තියෙන්නෙ වෙන දෙයක් කියලා ෆොටෝ ඉන්න උන්ගෙ ක්‍රියාකලාපයන් වලින් පේන්න තියෙනවාගලද මලද බලන්නේ නැහැ බං ඒ වෙලාවේ ෆන් එකට තමයි අල්ලන්නේ. උබ දැක්කද ඔලිම්පික්වල යුසේන් බොල්ට් දිනුවහම කිදෙනෙක් ඒකාව අල්ලනවාද? කෙල්ලෝ කරටත් නැග්ගා දැක්කද? ඒ ආදරේට. මෙතනත් ඒක තමයි. උබට තමයි අසහනය තියෙන්නේ. වැරදි අර්තකතන දෙනවා.




issra 9 wasaree sawkya pothee 9 weni padama enakan balan inne..mokatada aa lingikathwaya gana hariyata igena ganna..eeth e padama thamyi aduwenma karaneth..apita aa kale idan athi wena kuthu halee handa anthimata kelek dakkath apita pennene eyage wena wena than thamyi..mee dewal normal dewal bawata path karaaa nam lankawata mehema wen nathi wei..dushana,apachara adu wei skole yana kelekta bus ekaka yanna baha jak wadinawa polimee..mee ka ada bala la sanasuna kiyamu..eelaga dawase magema nangita,magema adraya karana kenata meeka unoth..anna ethanyi point eka..ubee katawa 100% hari..
watina kathawak macahn aththtama

