anunge genu ussanna epa bola



oyawage case walata atha dammama kohomath tinkiri thamay puthe......



ඔක්කොම වෙන්න හොදට බව මතක තියා ගනින්..
මම අත්දැකීමෙන් කියන්නේ ..
එක නිසා හිත හද ගනින් කොල්ලෝ ..![]()
ඇයි බන් උබල පොඩ්ඩක් වත් මගේ පැත්තෙන් සිද්දිය බලන්නේ නැත්තේ ...............උබල මගේ පෙන්තෝ නේද......![]()
මම අපේ පන්ති අපු කෙල්ලෙක්ට දැන් මාස දෙකක ඉදන් text කරා......මම දැනන් හිටිය ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්න බව.....
උඹ දැනන් හිටිය නම් කොල්ලෙ ඉන්නව කියල
අනුන්ගෙ ගෑණු උස්සන්න ගියේ මොකටද
තනිකඩ කෙල්ලෙක් හොයාගන්න බැරිද බොලාට
වෙන කොල්ලෙක් උනානම් ගෑණු උස්සන්න ගිහින් තෝ කනවා
ඔය ගෑණිත් මට පෙන්නෙ කෙල්ලෙක් නෙවෙයිද කොහෙද
බඩුවක්ද කොහෙද
නැත්නම් පැයෙන් පැයෙන් පැයට කොල්ලො මාරු කරයිද
උඹල වගේ උන්ට ඔහොම උන් හොද වැඩී



mamath hodatama kello ashraya karala thiyenawaහ්ම්ම්ම්........උබලට ඔහොම ඒවා වෙලා නැති හින්ද බන් ඔහොම කතා කරන්නේ....![]()
umba wage dana danama anik unge kellanta ohoma text karaddi sampurna waradi.umba kellata balaporththu dendathi.adare karanda kalin lassna wachana kiyala kellange hith dinaganda lesi machan.but eka patan gattama kollo randu wenne kellata adreta kellawa nathi wei kiyana bayata.umba ohoma text karaddi a kollata unath taraha yandathi.umbawa hama gahanda watinne ohoma karanwata.umba kellek dagena balapan.umbe kellata wenekek ohoma text karaddi umbata eka aathalda kiyala.


anna ekaneAi uba anunge pol ganna giye..Paduwe idapan ban..Genu jathiya viswasa karann be..wasi peththata una kathakaranawa...
ei oka kalin kiwwe nethhteමචං මම උබට කාටවත් නොකිව්වා සිද්දියක් කියන්නම්.........මේ කොල්ල මාත් එක්ක කතා කරලා තියෙනවා බන් ඌ දැන්නං හිටිය මම යාලුවෙක් විදිහට උගේ කෙල්ලට text කරන බව.....මම උන් දෙන්නව වෙන් නොකරපු බව ඌ පැහැදිලිව දන්නවා බන්....................![]()
Ai uba anunge pol ganna giye..Paduwe idapan ban..Genu jathiya viswasa karann be..wasi peththata una kathakaranawa...



ei oka kalin kiwwe nethhte
mathak wenna wela giyada
ane ubala wage une


neththe moko banඋබ බන් සිද්දිය බලන හැටි හරි නැ බන්..........![]()

neththe moko ban
ona kenekta beluwama penawa
uba anunge kellekta love karanna giya kiyala![]()


