රුවන්මැලි සෑය හදපු හැටි...
~ශ්‍රී ලංකාද්වීපයෙහි අසදෘශ්‍ය~
-ස්වර්ණමාලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ-
අනුරාධපුරේ මහමෙව්නා උයනේ ස්ථාපිත ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්මැලි මහා සෑය කවුරුත් වැඳල ඇති නේද?
වැන්දට ඉතින් ගොඩක් අය මේ මහා සෑය හදපු හැටි දන්නෙ නෑනෙ..
බුදු රජාණන් වහන්සේගේ අධිෂ්ඨානය,දුටුගැමුණු රජතුමාගේ සිහිනය, සෑයට වස්තුන් පහල වූ හැටි, නා ලොවින් සර්වඥ ධාතුන් වඩම්මපු හැටි, මහ සෑය හදපු හැටි, පූජා කරපු හැටි, පෙළහර පාපු හැටි,මෛත්‍රි බුද්ධ සාසනයේ අගසව් වෙන දුටුගැමුණු-සද්ධාතිස්ස රජවරුන්...මේ ඔක්කොම තියෙනවා..
කියවලම බලමු කොහොමද කියලා...
http://www.mediafire.com/view/?a4c469r75jn32ll
------------------------------

Last edited: