රුවන්මැලි සෑය හදපු හැටි...

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    රුවන්මැලි සෑය හදපු හැටි...

    ~ශ්‍රී ලංකාද්වීපයෙහි අසදෘශ්‍ය~
    -ස්වර්ණමාලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ-

    අනුරාධපුරේ මහමෙව්නා උයනේ ස්ථාපිත ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්මැලි මහා සෑය කවුරුත් වැඳල ඇති නේද?

    වැන්දට ඉතින් ගොඩක් අය මේ මහා සෑය හදපු හැටි දන්නෙ නෑනෙ..

    20070927175508.jpeg

    බුදු රජාණන් වහන්සේගේ අධිෂ්ඨානය,දුටුගැමුණු රජතුමාගේ සිහිනය, සෑයට වස්තුන් පහල වූ හැටි, නා ලොවින් සර්වඥ ධාතුන් වඩම්මපු හැටි, මහ සෑය හදපු හැටි, පූජා කරපු හැටි, පෙළහර පාපු හැටි,මෛත්‍රි බුද්ධ සාසනයේ අගසව් වෙන දුටුගැමුණු-සද්ධාතිස්ස රජවරුන්...මේ ඔක්කොම තියෙනවා..
    කියවලම බලමු කොහොමද කියලා...

    http://www.mediafire.com/view/?a4c469r75jn32ll
    ------------------------------

    Last edited:

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    එල මචං..

    අනුරාධපුරේ මහමෙව්නා උයනේ ස්ථාපිත ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්මැලි මහා සෑය කවුරුත් වැඳල ඇති නේද?

    වැන්දට ඉතින් ගොඩක් අය මේ මහා සෑය හදපු හැටි දන්නෙ නෑනෙ..

    20070927175508.jpeg

    දුටුගැමුණු රජතුමාගේ සිහිනය, සෑයට වස්තුන් පහල වූ හැටි, නා ලොවින් ධාතුන් වඩම්මපු හැටි, මහ සෑය හදපු හැටි, පූජා කරපු හැටි, පෙළහර පාපු හැටි මේ ඔක්කොම තියෙනවා..
    කියවලම බලමු කොහොමද කියලා...

    http://www.mediafire.com/view/?a4c469r75jn32ll
    ------------------------------

    එල මචං

    උබ upload කරල තිබුන රෙරුකානේ හමුදුරුවන්ගෙ පොත් ටික කියවල තමයි මම අයෙමත් ධර්මයට යොමු උනේ.. උබට පින්..
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    උබ upload කරල තිබුන රෙරුකානේ හමුදුරුවන්ගෙ පොත් ටික කියවල තමයි මම අයෙමත් ධර්මයට යොමු උනේ.. උබට පින්..

    අහන්නත් සන්තෝසයි මචන්...:yes:
     
    • Like
    Reactions: ela