SLIT or AUS Curtin

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Curtin එකනන් සෑහෙන්න අමාරුයිලු. මාත් ලඟදි යාලුවෙක් එක්ක ගිහින් SLIIT එකේ Admin එකෙන් ඇහුවා. එතකොට උන් අහනව ඇයි Curtin කරන්න හදන්නේ වෙන එකක් කරන්න බැරිද කියලා. GPA එකත් 2.6 වලටද කොහෙද වැඩි වෙන්න ඕනේ. අනිත් එක repeat වුනොත් එහෙම එක subject එකකට මම හිතන්නේ 50000ක් විතර ගෙවන්න වෙනවා. හැබැයි ගොඩ දාගත්තොත් නන් මාර පට්ට...........
     
    Sanindu

    Member
    Mar 12, 2008
    214
    10
    0
    Colombo
    ahhh thanks machan mata kiyanwada degree 2ka thiyenne SLIT eke needa ?
    lankawee idan karanna puluwanda curtin eka ? oya curtin eka karala thiyenawda ? monada ekee thiyenne subjects ?

    ow machan. lankawe indan karanan puluwan. Curtin dgree eka 3 years. umbata 3rd year eka Curtin karala dgree eka ganan puluwan. eeta passe ona nam SLIIT eke 4th year karala ee dgree ekath ganna puluwan.
     
    Sanindu

    Member
    Mar 12, 2008
    214
    10
    0
    Colombo
    Curtin එකනන් සෑහෙන්න අමාරුයිලු. මාත් ලඟදි යාලුවෙක් එක්ක ගිහින් SLIIT එකේ Admin එකෙන් ඇහුවා. එතකොට උන් අහනව ඇයි Curtin කරන්න හදන්නේ වෙන එකක් කරන්න බැරිද කියලා. GPA එකත් 2.6 වලටද කොහෙද වැඩි වෙන්න ඕනේ. අනිත් එක repeat වුනොත් එහෙම එක subject එකකට මම හිතන්නේ 50000ක් විතර ගෙවන්න වෙනවා. හැබැයි ගොඩ දාගත්තොත් නන් මාර පට්ට...........

    Repeat unoth eka Subject ekakata 312.50 AUD + 17500 yanawa.
    Kohomath 60000 paninawa... :D mekath aurudden auruddata wadi wenawa..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Curtin එකනන් සෑහෙන්න අමාරුයිලු. මාත් ලඟදි යාලුවෙක් එක්ක ගිහින් SLIIT එකේ Admin එකෙන් ඇහුවා. එතකොට උන් අහනව ඇයි Curtin කරන්න හදන්නේ වෙන එකක් කරන්න බැරිද කියලා. GPA එකත් 2.6 වලටද කොහෙද වැඩි වෙන්න ඕනේ. අනිත් එක repeat වුනොත් එහෙම එක subject එකකට මම හිතන්නේ 50000ක් විතර ගෙවන්න වෙනවා. හැබැයි ගොඩ දාගත්තොත් නන් මාර පට්ට...........
    eka normal ekata wada amarui
    patta kepaweemak thiyenna one
    rept dagannenethi tharamata hodai
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    eka normal ekata wada amarui
    patta kepaweemak thiyenna one
    rept dagannenethi tharamata hodai

    අනිවා.......:yes:
    ඒකනිසා තමයි මම Curtin එකට මාරු වෙන්නේ නැතුව normal එකම කරගෙන ඉන්නව කියල හිතුවේ......;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවා.......:yes:
    ඒකනිසා තමයි මම Curtin එකට මාරු වෙන්නේ නැතුව normal එකම කරගෙන ඉන්නව කියල හිතුවේ......;)
    onna pattama weda karayek nam
    uthsaha karala beluwata kamak ne
    normal ekatath hoda place thiyenawa hebei ona tharam hariyata koroth
     
    Sanindu

    Member
    Mar 12, 2008
    214
    10
    0
    Colombo
    eka sem ekakata subs kiyada ?

    Semester ekata subject 4. meka adala 3rd year ekata witharai. 1st 2 years SLIIT curtin 2ma ekai.
    Api karaddi (2011 di) semester ekata 1000 AUD + SLIIT fee eka 65000 gewanna thibbe. but me aurudde 1250 AUD + Sliit fee eka 70000. 2.5 laks wage yanawa semester ekata. sliit karanawanam Sliit fee eka gana witharai. curtin karaddi thamai AUD gana add wenne
    Aurudden aurudda wadi wenawa machan..
     
    • Like
    Reactions: gceal

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    Semester ekata subject 4. meka adala 3rd year ekata witharai. 1st 2 years SLIIT curtin 2ma ekai.
    Api karaddi (2011 di) semester ekata 1000 AUD + SLIIT fee eka 65000 gewanna thibbe. but me aurudde 1250 AUD + Sliit fee eka 70000. 2.5 laks wage yanawa semester ekata. sliit karanawanam Sliit fee eka gana witharai. curtin karaddi thamai AUD gana add wenne
    Aurudden aurudda wadi wenawa machan..

    elaa thanks machan godak dewal dana gathaaa mama onee wunoth apahu ahannam ubata godak pin