Intouchables-හිතට දැනෙන්නේ romance film විතරද?

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේක download කරලා ගොඩක් කල් වෙනව ඒත් තාම බලන්න බැරි වුනා........:dull:
    වෙලාවක් හම්බවුන ගමන් බලන්න ඕනේ......:yes: :yes:
    TFS මචන්....
    11.gif
    :D
    You must spread some Reputation around before giving it to rcccc again
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    thanks machan...

    ස්තූතියි මචන් බලන්න ‍ෆිල්ම් එකක් නැතුව තිබුනේ ආසවෙන් බලපු Hunger Games එක මම හිතුව තරම්ම හොඳ උනේ නැහැ..
    Battleship
    නම් ඊට වඩා සෑහෙන්න හොඳයි....සෑහෙන්නම ස්තූතියි


    REP 6+ ADDED
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    3d-ok2.gif


    කෝරලේමහත්තයා;13201352 said:
    බාගත වෙන්න දැම්ම
    බලල කියන්නම් රෙප් ලගදී දීලා..
    පුලුවන් උනොත් මීඩියා ෆයර් ලින්ක් එකක් දාන්නම්..ස්තූතියි..
    අනිවා බලන්න සහෝ ලස්සන ෆිල්ම් එකක්.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුපිරි ෆිල්ම් එකක් බං
    මං බැලුවා සිංහල සබ් එක්කම
    මං කියන්නේ බලන උන්ට සබ් එක්කම බලන්න කියලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුපිරි ෆිල්ම් එකක් බං
    මං බැලුවා සිංහල සබ් එක්කම
    මං කියන්නේ බලන උන්ට සබ් එක්කම බලන්න කියලා
    අනිවා bro පට්ට ලස්සන film එකක්:D:D.උබ zoom ඉන්නවා නේ:P:P.මම නම් සින්හල සබ් එක්ක බලන්නේ නෑ බන්:no::no:.හුගක් බොරුනේ බන් තියෙන්නේ සින්හල සබ් වල:angry::angry:.අපිටනම් ඉතින් english සබ් තමා:yes::yes:
    3d-ok2.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේක මම බැලුව මචන්. නියම ෆිල්ම් එක බන්. මුල ඉදල අගටම එක හුස්මට බලන්න පුළුවන්.:D
    බලපු නැති කට්ටිය ඉන්නවනම් අනිවා මේක බලන්න.:yes:
    තව මේ වගේ හොද ෆිල්ම් තිබුනොත් කියපන්..:love:

    thx 4 massage ....:yes:
    උබත් මේක බලලා තියෙනද:confused::confused:?බලපුවාම හුගක් එවුන් මේක බලලා නේ:rofl::rofl:.හිටපන්කෝ ඊ ගාව පාර දාන්නම් කවුරුත් බලලා නෑති film එකක්:yes::yes:.අනිවා හොද film සෙට්වුන ගමන් කියන්නම් සහෝ;);).