Free Tickets to SLPL Matches and Opening Ceremony!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පැටියා;13204169 said:
    ඒකට විසඳුමක් නැද්ද මචං.
    මදැයි මම බිල ගෙවලා එයාටෙල් කනෙක්ෂන් එක ආයෙත් හදාගත්තා :(
    elakiri.lk weda nedda yako
    elakiri.lk nam weda lu
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියලා වැඩක් නෑ...
    උත්සවේටත් වඩා අපි ආවේ එළකිරි සෙට් එක හම්බවෙන්න...:(
    මමනම් මිස්ටර් පෙරේරාවත් දන්නේ නෑ...:no:

    ඇයි බං... උඹලා මේන් entrance එක ගාව ඉන්නකොට උඹලට ඇතුලට පලයං අපි තව සෙට් එකකට invitation දීලා එන්නම් කීවේ. ඒ මම :P:P:P

    නිල් පාට shirt එකක් ඇඳගෙන හිටියේ :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මහතයි..
    සාමාන්‍ය උස..
    පට්ට රැවුල් කට් එක..
    නදීර වෙන්න ඕන..
    මම ෆෝන් කරේ නදීර කියලා කියපු කෙනාට තමා...:yes:

    ඒ නදියා තමා...
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඇයි බං... උඹලා මේන් entrance එක ගාව ඉන්නකොට උඹලට ඇතුලට පලයං අපි තව සෙට් එකකට invitation දීලා එන්නම් කීවේ. ඒ මම :P:P:P

    නිල් පාට shirt එකක් ඇඳගෙන හිටියේ :P


    අප්පටසිරි...:angry::angry::angry::angry: