තෙපි කොහෙද හිටියේ? ඉරිදා මාතර ආවා අපි![]()
sirawata mama danne na bolaw kohetada awe kiyanna passe newa dakke... call ekak wath denna epai 

sirawata mama danne na bolaw kohetada awe kiyanna passe newa dakke... call ekak wath denna epai
![]()
kauda bola me bathalayaaaaa

kauda bola me bathalayaaaaa


මිස්ටර් පෙරේරා මචන් අධිවේගී මාර්ගයේ නීත්‍යානුකුලව යන්න පුළුවන් උපරිම වේගය කීයද?![]()

පැයට කිලෝ මෝටර සීයයයි.
120 පැනලා නෑ මම..
හිටුකෝ මාත් රෙකෝඩ් එකක් තියන්න ඕනා...120 පැනලා නෑ මම..
![]()

ප්‍රවේසමෙන් පලයං හොඳේ.... සල්ලි ගෙවනකොට 2000 දඩයකුත් අතට දේවි නැත්තං![]()




2000 ක්..එහෙනම් ඕනේ නෑ...![]()
උබලා මාතර පැත්තේ ගිහින් වගේනේ... අඩෝ ඒ කියන්නේ අපේ ගෙවල් ඉස්සරහින් ගිහින් තියෙන්නේ...

දිලුමා වෙහෙරහේන දී අතේ තියාගෙන ඉන්න මල් තියල වැන්ද ද...??
නැත්නම් කෙල්ලෙක්ටවත් පුජා කරාද...???

ඒ chanakamanjula
අපේ අහිංසකයා...![]()

නෑ ඒ නදියා.....![]()

ubala koheda ban hitiye balanna awith![]()
උබලා මාතර පැත්තේ ගිහින් වගේනේ... අඩෝ ඒ කියන්නේ අපේ ගෙවල් ඉස්සරහින් ගිහින් තියෙන්නේ...දිලුමා වෙහෙරහේන දී අතේ තියාගෙන ඉන්න මල් තියල වැන්ද ද...??
නැත්නම් කෙල්ලෙක්ටවත් පුජා කරාද...???
![]()