yako api samsung gaththe nexus hinda....nexus wena akakata dunnoth api ganne anna a brand aka...therum ganin![]()
අන්න තේරුණා ගොනාට වගේ. බලපු ගමන් තේරෙනවා Galaxy Series එක iPhone copy කියල Tab එකත් ඇතුළුව. අන්තිමේට මුන් කරපු ගොන් වැඩේ හින්ද Nexus එක block කළා US වල සති දෙකක් විතර




