ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අඩෙ මෙ playshop එකෙන් ඔව්වා ලංකාවෙ අයට ගන්න බැ නෙ :D :confused:

    Play Store එකෙන් ගත්තොත් $25 හම්බ වෙනවා Apps ගන්න. වෙන කඩවලත් දෙනවා හැබැයි ෂුවර් නෑ. Play Store එක ලංකාවේ නෑ තමා හැබැයි මම දන්න විදියට ඉන්දියාවේ තියෙනවා :yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන්ලා මගෙ phone එකෙ අලුතින් ROM එකක් flash කරා එත් පරන ROM එකෙ settings restore වෙන්නෙ නෑනෙ මෙකට මොකද කරන්න ඔනෙ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන්ලා මගෙ phone එකෙ අලුතින් ROM එකක් flash කරා එත් පරන ROM එකෙ settings restore වෙන්නෙ නෑනෙ මෙකට මොකද කරන්න ඔනෙ?

    එහෙම restore කරන්න බෑ. Google එකෙන් backup කරන්නේ apps විතරයි. ඕනෑම නම් Titanium Backup එකෙන් පුළුවන් කරගන්න
     
    @tk

    Banned
    Aug 4, 2012
    18
    13
    0
    macho mage tab ekata dongle ekak gahauwata net wada karanne nane.mama mokada karanna one
     
    Last edited:

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Play Store එකෙන් ගත්තොත් $25 හම්බ වෙනවා Apps ගන්න. වෙන කඩවලත් දෙනවා හැබැයි ෂුවර් නෑ. Play Store එක ලංකාවේ නෑ තමා හැබැයි මම දන්න විදියට ඉන්දියාවේ තියෙනවා :yes:

    apita kohenda puso malu:rolleyes::rolleyes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එහෙම restore කරන්න බෑ. Google එකෙන් backup කරන්නේ apps විතරයි. ඕනෑම නම් Titanium Backup එකෙන් පුළුවන් කරගන්න
    නෑ බං CM9 ROM flash කරාම මචන් පරන ROM එකෙ දාල තිබ්බ system wallpapers restore වෙනවනෙ? :confused:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Just ordered my Nexus 7 :)

    2ptrymw.jpg

    damn :P congratz :D :D
    11.gif

    Play Store එකෙන් ගත්තොත් $25 හම්බ වෙනවා Apps ගන්න. වෙන කඩවලත් දෙනවා හැබැයි ෂුවර් නෑ. Play Store එක ලංකාවේ නෑ තමා හැබැයි මම දන්න විදියට ඉන්දියාවේ තියෙනවා :yes:

    phone/tab nam manda but mama master card ekak dala eka parak app ekak nam gatta :P
     
    Status
    Not open for further replies.