spoken tamil classes in colombo or kandy..

saja

Well-known member
  • Jan 8, 2007
    16,138
    2
    10,768
    113
    Home Sweet Home
    දයාබර දෙමාපියනි ,
    ආදරණීය දරුවනි,
    *Language Campus* 🇱🇰
    *භාෂා සරසවිය*
    ආයතනය මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීමට නියමිත,
    *දමිළ භාෂා පාඨමාලාව*
    සඳහා සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භ කර ඇත. ඉංග්‍රීසි පාඨමාලාව වගේම මෙම දමිළ භාෂා පාඨමාලාවත් කිසිදු ගාස්තුවක් අය කිරීමෙන් තොරව පුංචි ඔයාලට දායාද කරන්න *Language* *Campus* ආයතන තීරණය කරලා තියෙනවා. ඉතින් ඉක්මනට ඔයාට අදාල කණ්ඩායමට පමණක් සම්බන්ධ වෙන්න. ඔයාගේ යහළුවන් අතර ද මෙම පණිවිඩය share කරන්න.
    --------------------------------------------
    🌹🎁 මල සිටම ආරම්භ කෙරේ
    ------------------------------------------
    🌹🎁පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාට පහ ශ්‍රේණිය දක්වා දමිළ භාෂාව ඉගෙනීම සඳහා අධ්‍යාපන රුපියල් 50000 ක් වටිනා ශිෂ්‍යත්වයක් ප්‍රදානය කෙරේ.
    ----------------------------------------------
    🌹🎁 පාඨමාලාව අවසන් කරන සියලු දෙනාට Language Campus ආයතනය මඟින් වටිනා සහතික පත්‍රයක් ප්‍රදානය කෙරේ
    ---------------------------------------------
    පහත link එක මගින් මෙතෙක් දමිළ භාෂා කණ්ඩායම් වලට ඇතුලත් නොවූ 01/02/03 ශ්‍රේණි වල දරුවන් පමණක් මෙම කණ්ඩායමට ඇතුළත් වෙන්න

    https://t.me/+gmWnwj7hBJowOTZl

    machanla,need a big favor..i want to know about spoken tamil classes in colombo or kandy..can you guys please help me?

    thanx in advanced..:)