මම EK මෙම්බර් කෙනෙක් මට උදවුවක් ඹ්න mama EK member kenek udawwak ona සෙŜ
මට අවුරුදු 24 වෙනව. ඒත් මොන හේතුවකටද මන්නද මම සමලිංගිකයෙක් වෙලා
මට මන් ගැනම දුකයි. මට ගර්ල්ස්ල ගැන හැගිමක් ඇත්තේම නෑ
මට 18 දි විතර අයියකෙනෙක් මාව අල්ලන් සෙල්ලමක් දැම්ම
මගේ ජිවිතේටම එච්චරයි
මම කිසිදෙයක් මේ වෙනකම් ගනන් ගත්තේ නැහ.ඒත් මට ගෙදරින් ප්‍රෙපෝසල් එකක් ගෙනත්
අපේ අම්මගෙයි තාත්තගෙයි හොදම යාලුවගේ එකම දුව
මම එයාට ආදරෙයි ඒත් ඉට එහා හැගීමක් නැහැ
මගේ ලොකු අයිය ඩොක්ටර් කෙනෙක් (ලොකු බාප්පගේ පුතා) ඒත් එයාගෙන් වත් අහන්න මට ලැජ්ජයි මේක
ඉක්මනටම අපේ මැරේජ් එක කෙරේවි ඒත් මන් මැරි කරන කෙල්ල මන් නිසා අසරන වේවද කියල බයයි
මට මේක කාටවත් කියන්නත් බැහැ
ඒත් ස්තිරවම මෙම සම ලිංගික බව සුව කල හැකි නම් උදවුවක් කරන්න මම ගාල්ලේ
හරිස්චන්ද ඩොක්ටර් මේවට ට්‍රිට්මන්ට කරනවද කියල ඹයාල දන්නවද?
මම හොද ජොබ් එකක් කරනව ඉතින් මට ඒකේ ප්‍රෂ්නයක් නැහ
ඒ මේ ප්‍රෂ්නය ගෙදරට කියන්න බැහැ මේ අවුල ඔයාලටත් තියේද කොහොම හරි හොද කරගත්තද? මට මේකෙන් මිදෙන්නම ඕන අනේ මාව විහිලුවකට නොගෙන උදවුවක් කරන්න පිං
bump ekak wath damala yanna pls

Last edited: