මම EK මෙම්බර් කෙනෙක් මට උදවුවක් ඹ්න mama EK member kenek udawwak ona සෙ&#348

AMJ

Member
Aug 15, 2012
36
3
0
මම EK මෙම්බර් කෙනෙක් මට උදවුවක් ඹ්න mama EK member kenek udawwak ona සෙ&#348

මට අවුරුදු 24 වෙනව. ඒත් මොන හේතුවකටද මන්නද මම සමලිංගිකයෙක් වෙලා
මට මන් ගැනම දුකයි. මට ගර්ල්ස්ල ගැන හැගිමක් ඇත්තේම නෑ
මට 18 දි විතර අයියකෙනෙක් මාව අල්ලන් සෙල්ලමක් දැම්ම
මගේ ජිවිතේටම එච්චරයි
මම කිසිදෙයක් මේ වෙනකම් ගනන් ගත්තේ නැහ.ඒත් මට ගෙදරින් ප්‍රෙපෝසල් එකක් ගෙනත්
අපේ අම්මගෙයි තාත්තගෙයි හොදම යාලුවගේ එකම දුව
මම එයාට ආදරෙයි ඒත් ඉට එහා හැගීමක් නැහැ
මගේ ලොකු අයිය ඩොක්ටර් කෙනෙක් (ලොකු බාප්පගේ පුතා) ඒත් එයාගෙන් වත් අහන්න මට ලැජ්ජයි මේක
ඉක්මනටම අපේ මැරේජ් එක කෙරේවි ඒත් මන් මැරි කරන කෙල්ල මන් නිසා අසරන වේවද කියල බයයි
මට මේක කාටවත් කියන්නත් බැහැ

ඒත් ස්තිරවම මෙම සම ලිංගික බව සුව කල හැකි නම් උදවුවක් කරන්න මම ගාල්ලේ:confused:
හරිස්චන්ද ඩොක්ටර් මේවට ට්‍රිට්මන්ට කරනවද කියල ඹයාල දන්නවද?

මම හොද ‍ජොබ් එකක් කරනව ඉතින් මට ඒකේ ප්‍රෂ්නයක් නැහ
ඒ මේ ප්‍රෂ්නය ගෙදරට කියන්න බැහැ මේ අවුල ඔයාලටත් තියේද කොහොම හරි හොද කරගත්තද? මට මේකෙන් මිදෙන්නම ඕන අනේ මාව විහිලුවකට නොගෙන උදවුවක් කරන්න පිං
bump ekak wath damala yanna pls
 
Last edited:
  • Like
Reactions: udaragun and ela

AMJ

Member
Aug 15, 2012
36
3
0
උදවුවක් කරන්න කැමති අය PM එකක් දාන්න
ඒ මාව විහිලුවකට ගන්න එපා
මට ගෙදරින් කනක් ඇහිල ඉන්න නැහැ මේ මැරේජ් එක කරන කම්
ඒ කෙල්ලටත් මගෙන් තොර ලොවක් නැහැ

මෙච්චර කාලයක් ග්ර්කෙනෙක් එක්ක යාලු උනේ තැති කමට තමා හැමෝම මට කැමති
ඒත් හෙතුව දන්නේ මම විතරයි
 

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    18 දි ඉදන් 24 වෙනකන් දිගටම සෙල්ලම් දැම්මද? ජෝක් එකට නෙමේ අහන්නෙ. මොකද එහෙම වෙලා නම් ටිකක් කල් යයි‍ නෙ ලෙඩේ හොද වෙන්ඩ. අවුරුදු 6ක් තිස්සෙ කරපුව මාසෙන් අමතක කරන ‍එක ලේසි නෑනෙ...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    hodama wade sumitrayo eke kenekwa contact karala eyagen advice ganna eka.....

    oya ekata addict welada inne.....? ehema nethnam eken midena eka lesei..... e genama hitha hitha inna epa..... oyata oya marry karana girl ekka taniyama inna awasthawak ehema labenawada.......?
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මම නම් ඇත්තටම මේ ගැන දන්නෙ නෑ නැත්නම් උදව් කරනව. මේ වෙලකන් දාලා තියෙන කොමෙන්ට් වල හැටියට එලකිරි මෙම්බර්ස් ල ගැන හරි සතුටුයි. ප්‍රශ්ණයක් තියෙන කෙනෙක් ආවම එයාව තවත් අමාරුවෙ දාන්නෙ නැතුව උදව් කරනව. එහෙම නැත්නම් බම්ප් එකක් හරි දාලා යනව.:yes::yes::yes:;)
     
    මචන් මමනම් ඕක විශ්වාස කරනව අඩුයි...හෙතුව නොර්මලි කොල්ලෙක් එක්ක උම්බ ඉන්ඩිය පමනින් උම්බව සමලින්ගීක පැත්තට හරෙන්නෙ නa..අනික විශාකා ඒකේ කෙල්ලො ආප්ප දැම්මට උන් සමලින්ගිකයො වෙනවද!!!!උම්බ උපතින්ම සමලින්ගිකයි මචන්
     

    AMJ

    Member
    Aug 15, 2012
    36
    3
    0
    අනේ නැ බන්
    මන් පොඩි කාලෙ ඉදල කෙල්ලෙක් දිහා බලන්නේවත් නැහැ
    ඹහේ ඉන්නං වාලෙ හිටියේ
     

    AMJ

    Member
    Aug 15, 2012
    36
    3
    0
    hodama wade sumitrayo eke kenekwa contact karala eyagen advice ganna eka.....

    oya ekata addict welada inne.....? ehema nethnam eken midena eka lesei..... e genama hitha hitha inna epa..... oyata oya marry karana girl ekka taniyama inna awasthawak ehema labenawada.......?
    තාම ගර්ල් එක්ක ඉන්න අවස්තාවක් ලැබුන් නැහැ
    ඒකට මන් බයයි බයි
    ඒවෙලාවට මන් අමාරුවේ වැටේවි
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,116
    113
    mage laga Article 1k thibba, hoyala uploada karanam:yes::yes::yes:

    Uba oya girl ekka katha baha karpn, owa ganama kalpna kara kara ina nathuwa ,
    kella ekka podak ahemehe palayan nidhase chat 1k dapn :) :) :)
     
    Last edited: