ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Machan Live with walman 1ta meka dana heti poddak kiyala denawda

    මචන්ලා Real ICS 5.2 Live with walkman එකකට දාන හැටි පොඩ්ඩක් කියලා දෙන්නකෝ .

    ඇයි මෙහෙම තියෙන්නෙ.
    :rolleyes:

    Instructions

    +.Install the zip via CWM
    (For aosp roms install non xperia stock fw addon.zip via cwm after installing the main zip)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ඔන්න ඉතින් Nexus Tablet එක release වෙච්ච් දවසේ ඉඳං බලාගෙන ඉඳල මමත් එකක් ගත්ත. මේක 7 inch tablet වලින් වියදම් කරන ගානේ හැටියට හම්බ වෙන හොඳම tablet එක කියල කියන්න පුළුවන් :yes:

    මෙන්න බඩු
    evcsiv.jpg


    2vc88yu.jpg


    15zqiyx.jpg


    ඔන්න එහෙනම් setup කොරන්නයි හදන්නේ

    3466grb.jpg


    setup කරපු ගමන් පවුම් 15 දුන්න apps ගන්න ;)

    izup8i.jpg


    මම ඉතඉන පොඩ්ඩක් බැලුව මොනවද දීල තියෙන්නේ කියල. Transformer movie එක දීලා නොවැ free :P

    24xmh5u.jpg


    හරි දැන් ඉතින් මේක මෙහෙම පාවිච්චි කරලා වැඩක් නෑ Bootloader Unlock කරලා හොඳ ROM එකකුයි kernel එකකුයි දැම්මොත් හොඳයි කියල හිතුනා :D

    2ihqrsi.jpg


    nxw0n.jpg


    6nv6zl.jpg


    ඔන්න එහෙනම් දෙයියනේ කියල එලම ROM එකකුයි kernel එකකුයි දැම්මා

    nf3n7.jpg


    r02sfo.jpg



    පේනවනේ මේ ROM එකේ Chrome නෙමේ එන්නේ සුපුරුදු Android Browser එක Flash Player එක side load කලාම එලටම වැඩ

    2lstvsj.jpg
    Congtarz Aiyaaaaaa and Maxxxxxxx Tab eka:yes::yes:;):D
    11.gif
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,758
    1
    15,417
    113
    Galaxy Note එකට වඩා Google Nexus 7 එක හොදයි ද?

    මචං එකක් 4න් එකක් :D
    එකක් TAB එකක් :D

    දෙකම හොදයි :D
    ටැබ් ඔනෙ අයට නෙක්සස් එක එල

    තඩි ෆොන් එකක් ඔනෙ නම් නෝට් එල :D


    නෙක්සස් එකෙන් කෝල් ගන්න බැ ;)


    නවෝද නම් ඔන්න ගත්තා නෙක්සස් 7ක් :D :P
    3G නැ :/ wifi විතරලු :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචං එකක් 4න් එකක් :D
    එකක් TAB එකක් :D

    දෙකම හොදයි :D
    ටැබ් ඔනෙ අයට නෙක්සස් එක එල

    තඩි ෆොන් එකක් ඔනෙ නම් නෝට් එල :D


    නෙක්සස් එකෙන් කෝල් ගන්න බැ ;)


    නවෝද නම් ඔන්න ගත්තා නෙක්සස් 7ක් :D :P
    3G නැ :/ wifi විතරලු :yes:

    පුතා 3g නෑ කිව්වට ඔන්න කොල්ලෙක් වැඩ දැන් dongle එකක් ගහන්න. මගෙ කලින් tab එකෙත් 3g තිබ්බේ නෑ එත් dongle එකක් ගහන්න පුළුවන් විදියට එකෙක් හැදුවා ;)

    http://forum.xda-developers.com/showthread.php?t=1798631
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,758
    1
    15,417
    113
    පුතා 3g නෑ කිව්වට ඔන්න කොල්ලෙක් වැඩ දැන් dongle එකක් ගහන්න. මගෙ කලින් tab එකෙත් 3g තිබ්බේ නෑ එත් dongle එකක් ගහන්න පුළුවන් විදියට එකෙක් හැදුවා ;)

    http://forum.xda-developers.com/showthread.php?t=1798631

    Bravo_TV.svg


    මං හිතන්නෙ :D මෙවා ඉන්නෙත් ලංකාවෙ නෙවෙ නිසා :D 3g අව්ලක් වෙන එකක් නැ :D :yes:
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    machan mangawa galaxy S ekek thiyanawa oke skype eka weda karannehe,SKYPE HAS STOPPED ITS WORK kiyala enwa, mang skype eka re install karalath beluwa 4n eka re start karalath beluwa same problm machan what to do???plss help
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එකක් ෆෝන් එකක් අනික Tablet එකක් ඉතින් compare කරන්නේ කොහොමද?

    හරි මචං මට දෙගන්න ඕනේ features අතින් මොකක්ද හොද කියලා...
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Status
    Not open for further replies.