ඔන්න කොල්ලනේ රත්තරං මචා යකඩ කතා 3 ත් උස්සන් ආවා. අද කියලා දෙනවා ලක්ශ 10න් 15න් ලැම්බෝර්ජිනියක් හදාගන්න හැටි... හොක් හොක් මොකෝ බොල කින්ඩියට හිනාවෙන්නේ.. ලාන්සර් බොක්ස් එකක් අරන් රැම්බෝර්ජිනී කරගත්තනම් කාටද ආඩම්බර.. ඒක එපා උන් රෝල්ස් රෝයිස් එකක් හදපල්ලා. මේවා අපේ උන්ට සිම්පල් වැඩ.. බලපල්ලකෝ අපේ කොල්ලෙක් මේ දවස්වල වෑන් මොඩිෆිකේශන් ගැන දාන ත්රෙඩ් එක!! ඒක දැක්කනම් ජපන්නු නිකම්ම බඩ වෙනවා....
ඒ අතර අපේ රටෙත් ඉන්නවා පිස්සු හුයන්නලා,, මේ බලපන්කෝ අපේ දුමින්ද අයියා වියොස් එකකට කොරලා තියෙන අපරාදයක්
නොදෝකින්,, මේ කාර් එක ලගට දැක්කනම් බඩ විරේක වෙනවා, ඒ තරමට කාර් එක කාලා.. මෙන්න මේකක්නේ මේ හදන්න ගිහින් තියෙන්නේ
එකෙක් දෙන්නෙක් මෙහෙම නෑවට අපේ රටේ තමා සුපිරිම වැඩ්ඩෝ ඉන්නේ...
හරි හරි ලැම්බෝර්ජිනිය අටෝන පැත්තට යමුකෝ දැන්
ඔන්න එකෝමත් එක මල්ලි කෙනෙක් ගාව 1987 පරන කාර් එකක් තිබිලා තියෙනවා.. ඉතින් මේ මල්ලිට හිතිලා කෑල්ලක්වත් මේක දිහා බලන්නේ නැති එකේ මේකට මොකක් හරි කොරන්න ඔනේ කියලා
ඉතින් මූත් හදන එකේ ලැම්බෙක්ම හදනවා කියලා වැඩේට බැහැලා
මේ තියෙන්නේ මූ ගාව කලින් තිබ්බ කාර් එකයි හදලා ගත්ත කාර් එකයි...
ඉස්සෙල්ලම මූ බොඩිය හමගහලා යකඩ බාර් වලින් ෆ්රේම් එකක් ගහලා
හැප්පුන වෙලාවක දත් ටික කැඩුනත් කමක්නෑ කියලා මූ ඩෑශ් බෝර්ඩ් එකත් යකඩින්ම අටෝලා
මෙන්න පිටිපස්ස
දැන් ටික ටික හැඩේ මතුවෙනවා..
මේ මගුලේ දොරවල් ඇරෙන්නේ උඩටනේ බොලව්.. මූ කොහොමහරි ඒකත් පිස්ටන් දෙකක් දාලා අටෝලා
ඔන්න දැන් බොඩිය ගහනවා

හුටා වැරදි බොඩියක් ගහන එකක්නේ බන් දැම්මේ... ඒ බොඩිය නෙමේ මේ බොඩිය බලපන්කෝ 

කැට්ලොවි, පොටි බාල්ති දෙකතුනකුත් දාලා වගේ
ඔන්න ඩෑශ්බෝර්ඩ් එකත් හරි
දැන් ඉතින් මූන හොඩදාගන්නයි තියෙන්නේ
දැන්නම් සෑහෙන්න අමාරු හරිය ඉවරයි
මේ මුගේ නංගියි මල්ලියිද දන්නේ නෑ
ඔන්න මූනත් හරි
ඔන්න ඔහොමයි අන්තිමට ලැම්බෝර්ජිනියක් ඇටෙව්වේ
දැන්නම් ඌට ගැලවීමක් නැතුව ඇති
ඒ අස්සේ තව බුවෙක් රෝල්ස් රෝයිස් එකක් අටෝලා.. මූ මේකට අරන් තියෙන්නේ පරන බෙන්ස් එකක්..
බලපල්ලකෝ ඉතින් යකඩ කොච්චර ආතල්ද කියලා
මෙන්න මේ විදිහේ බෙන්ස් කාර් එකකින් තමා මේක ඇටෙව්වයි කියන්නේ
ලාන්සර් බොක්ස් එකක් වත් අරන් වැඩකෑල්ලක් දාන්න ඔනේ
ඔන්න ඔහොමයි කොල්ලනේ මෙදාපාර යකඩ කතා 3 ඉවරවෙන්නේ.. එහෙනම් යකඩ කතා 4න් හම්බවෙමූ..
ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා
රට ජාතිය වෙනුවෙන් බයිසිකල් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය
එහෙනම් ඉතින් රෙපක් එහෙම දීලා බම්ප් එකක් එහෙම දාලා යන්න සුදෝ.....
මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්රෙඩ්
1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053
2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176
3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988
4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757
5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823
6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051
7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691
8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056
9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127
10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459
11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150
12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372
13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223
14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725
15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463
16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050
17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862
18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122
19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462
20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034
21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533
22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610
23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492
24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298
25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937
26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099
27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

තෙරුවන් සරනයි!!!!

Last edited: