යකඩ කතා 3

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;13218987 said:
    මේ EP91 එකත් දුමින්ද අයියගේ අනර්ග නිශ්පාදනයක්ද බන්?

    එක නම් හරියටම දන්නේ නෑ මචෝ..කාර් එකේ පොර ඕකට 19/50 ක් ඉල්ලනවා..සදා ඔබ මගේ තමයි.පව් අසරණයා...ඇයි බං ඒ ගානට TOYOTA Starlet Glanza එකක් ගන්න පුළුවන් නේ..turbo නිසා චුස්‌ චුස්‌.... සද්ද දදා යන්නත් පුළුවන් ........
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජන්තු අයියා;13219001 said:

    එක නම් හරියටම දන්නේ නෑ මචෝ..කාර් එකේ පොර ඕකට 19/50 ක් ඉල්ලනවා..සදා ඔබ මගේ තමයි.පව් අසරණයා...ඇයි බං ඒ ගානට TOYOTA Starlet Glanza එකක් ගන්න පුළුවන් නේ..turbo නිසා චුස්‌ චුස්‌.... සද්ද දදා යන්නත් පුළුවන් ........

    10කට විතර දුන්නොත්නම් අරන් හමගහලා දොරවල් බොනට් බෆර් එහෙම දාලා ආයෙත් කාර් එකක් වගේ හදාගන්න පුලුවන්:P:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;13219039 said:

    10කට විතර දුන්නොත්නම් අරන් හමගහලා දොරවල් බොනට් බෆර් එහෙම දාලා ආයෙත් කාර් එකක් වගේ හදාගන්න පුලුවන්:P:P


    අපිත් එහෙම වැඩක් කළා..ෆොටෝ දාන්නම්කො..:yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මෙන්න මේ කාර් එක...(Honda FIT 2008)

    15052011298.jpg


    අපි වෙනස් කලා මෙන්න මේ විදියට...(as a fit mugan)

    img0537tp.jpg


    img0351amd.jpg


    හොදයිද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජන්තු අයියා;13219096 said:
    මෙන්න මේ කාර් එක...(Honda FIT 2008)

    15052011298.jpg


    අපි වෙනස් කලා මෙන්න මේ විදියට...(as a fit mugan)

    img0537tp.jpg


    img0351amd.jpg


    හොදයිද?

    MAXXA.....


    කොල්ලෝ මෝලේ එයාර් ෆ්ලෝ එක බ්ලොක් කරලානම් වැඩී
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;13219135 said:

    MAXXA.....


    කොල්ලෝ මෝලේ එයාර් ෆ්ලෝ එක බ්ලොක් කරලානම් වැඩී

    මේක මචෝ ඔරිජිනල් Honda Fit mugan body kit එක.china වලින් ගෙනාවේ මුළු කිට් එකම....බෆර් එක ප්‍රමිතියට හදල නිසා එක අව්ලක් උනේ නෑ....
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    අඩෝ පට්ටනේ බන්...
    8.gif
    මෙහෙම එකක්වත් හදාගත්තනම් ගොඩ....:rolleyes::rolleyes: ගන්නනම් හිතන්නවත් අමාරුයි...:baffled:
    රේප්+
    11.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    supirima waddo machan lankawe eunge oita wada dakshatha thiyenawa
    eth awla thiyenne salline machan
    great work
    keep it up

    rep++

    අපි දෙන්නා සෙට් වෙලා ලාන්සර් බොක්ස් එකකින් වගේ ලැම්බෝර්ජිනියක් හදමුද බන්?? වැඩේට විතරක් (කාර් එක නැතුව ) කීයක් යයි කියලද උබ හිතන්නේ?


    මචන් උබට මේ වගේ සිංගල් කැබ් එකක් ස්මාර්ට් කැබ් එකක් කරන්න පුලුවන්ද?
    medium_toyota_hilux_single_cab_pick-up_range_1003.jpeg

    hilux-vigo-extra-cab-4x4-g-03.jpg
     
    Last edited: