මැජික් ------------->

Max_r

Well-known member
  • May 10, 2007
    12,887
    1
    15,612
    113
    කවුරුත් දන්නවනෙ ඉතිං මැජික් කිව්වම මොනාද කියලා
    සමහරු නම් හිතං ඉන්නෙ ඉතිං මෙව්වා කරන්නෙ අමුතුම බලයක් තියෙන අය කියලා :P

    නැ එක බොරුවක්
    සාමාන්‍ය මිනිස්සුම තමයි හැබැයි හොදට පුරුදු පුහුනු වෙලා අපිව ගොනාට අන්දනවා :rofl:



    ;)මෙව්වා ටික බලලම කියන්නකො අපිව අන්දන තරම් කොහොමද කියලා;)



















    :D ඔන්න ඉතිං මෙව්වා බලපු අයට නෙවෙ දැම්මෙ නොබලපු අයට හොදෙ :D
     
    • Like
    Reactions: HondaMPLG

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    මුන් පල් හොරු නේ බන් බලාගෙන ගියාම. :dull: