me symbles wala theruma mokakda?

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ◄animANP3►

    ◄animANP8►

    ◄winkA55►

    ◄winkA48►

    machanla me symbols wala theruma mokakda? mage girl mewa ewanawa. mata therenne na.
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මචං, මේ තියෙන්නේ චැට් ‍software එකකින් එන කෝඩ් වගයක්. එයා ඒ චැට් ‍software එක install කරගෙන ඇති. එයාට පේනව ඇති ලස්සන simlleris නමුත් උඹ ඒ මගුල install කරගෙන නැති නිසා උඹට එන්නේ ඒකේ කෝඩ් ටික විතරයි.. තේරුනාද මගෙ පුතාට...
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මචං, මේ තියෙන්නේ චැට් ‍software එකකින් එන කෝඩ් වගයක්. එයා ඒ චැට් ‍software එක install කරගෙන ඇති. එයාට පේනව ඇති ලස්සන simlleris නමුත් උඹ ඒ මගුල install කරගෙන නැති නිසා උඹට එන්නේ ඒකේ කෝඩ් ටික විතරයි.. තේරුනාද මගෙ පුතාට...

    :yes::yes::yes::yes:
    Anna hari ban eka thama wela thiyenne.

    Facemood eke athi owa