2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් පෘථිවියට පහර දෙන්න අවශ්‍යතාවයක් නෑ.
    අපිට බලු කුක්කො වගේ ඇමරිකාවයි රුසියාවයි යටත් කර ගන්න පුලුවනි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Che-Guevara.jpg

    che is wearing his star cap and star ship uniform.There is a spell on this photo by heathen gods.
    ස්ටාර් කමාන්ඩර් චේගවාරා ඔහුගේ තාරකා හිස් වැස්ම සහ තාරකා යානා නිල ඇදුම ඇඳගෙන ගත් චායාරූපයක්.
    මෙහි හීතන් දෙවිවරුන්ගේ ජප කල මන්ත්‍රයක් ඇත.
    ඒක නිසා මෙය ඉතාම ජනප්‍රිය වෙන චායාරූපයකි.
    මෙය ගත්ත චායාරූප ශිල්පියා පවසන්නේ ඔහු මේ චායාරූපය ගත්තෙ නැති බවත්
    නමුත් මෙය ඔහුගේ නෙගටිව් පටිය තුල තිබුන බවක්ය.
    මෙය පිටසක්වල ජීවීන් විසින් නිකුත් කරන ලද චායාරූපයක් බව සැක කරේ.
    :yes:
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    Che-Guevara.jpg

    che is wearing his star cap and star ship uniform.There is a spell on this photo by heathen gods.
    ස්ටාර් කමාන්ඩර් චේගවාරා ඔහුගේ තාරකා හිස් වැස්ම සහ තාරකා යානා නිල ඇදුම ඇඳගෙන ගත් චායාරූපයක්.මෙහි හීතන් දෙවිවරුන්ගේ ජප කල මන්ත්‍රයක් ඇත.ඒක නිසා මෙය ඉතාම ජනප්‍රිය වෙන චායාරූපයකි.මෙය ගත්ත චායාරූප ශිල්පියා පවසන්නේ ඔහු මේ චායාරූපය ගත්තෙ නැති බවත් නමුත් මෙය ඔහුගේ නෙගටිව් පටිය තුල තිබුන බවක්ය.
    මෙය පිටසක්වල ජීවීන් විසින් නිකුත් කරන ලද චායාරූපයක් බව සැක කරේ.

    මචං උඹ ඔරියන් තුමාගේ යාලුවෙක් ද...?:confused::confused::confused:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලොව පුරාම අමුතු සිදුවීම් ඉදිරි දිනවල පෙනේවී.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලංකාවෙ නුවර පැත්තෙ වෙන දෙයක් කියපන්කො?:love:
    ලංකාවට එච්චර පිටසක්වල ජීවීන්ගේ බලපෑමක් නැත.වෙනත් රටවලට තමයි ඒක තියෙන්නේ.ලංකාවට නියගය දිගටම තියේවී.විදුලි බලය දිගටම කපයි.පිටසක්වල ජීවීන්ට පලමුව බලවත් රටවල් යටත් කරගන්නයි ඕන.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලෝක නායකයනේ ඔබලාගේ කාලය තව කෙටි කාලයයි.පිටසක්වල යානා සෑම රටකටම ඉහලින් ස්ථාන ගත කරමින් මම ඉන්නවා.දවල් කාලයේ මම නීරික්ෂකයෙක්.රාත්‍රී කාලයේ අඥාපතියෙක්
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ලෝක නායකයනේ ඔබලාගේ කාලය තව කෙටි කාලයයි.පිටසක්වල යානා සෑම රටකටම ඉහලින් ස්ථාන ගත කරමින් මම ඉන්නවා.දවල් කාලයේ මම නීරික්ෂකයෙක්.රාත්‍රී කාලයේ අඥාපතියෙක්


    මේ අවුරුද්දේ අන්තිමට අපි එලියන්ස් ල දැක්කේ නැත්තම් තෝ එළකිරි එක පැත්ත පළාතේ එන්න එපා පොන්ස්:growl::lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ අවුරුද්දේ අන්තිමට අපි එලියන්ස් ල දැක්කේ නැත්තම් තෝ එළකිරි එක පැත්ත පළාතේ එන්න එපා පොන්ස්:growl::lol:

    එයාල එන එක නියතයක්
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එංගලන්තයේ මහ ‍රැජින සහ රජ පවුලගේ නිල කාලයත් මේ වසර තුල ඉවරයි.පිටසක්වල ජීවීන් ආපු ගමන් එයාලා සමාන්‍යය අය බවට පත් වෙනවා.රජවරු කියන්නේ බර්ත් ලෝටරි එක දිනපු අයයි.ජන්ම ලොතැරයිය දිනපු අයට වන්දනා කරන යුගය අවසන්. දුෂ්කර ක්‍රියා කරමින් අන්තර්සක්වලට උදව් කරන අයට තමයි නායකත්වය හිමි වන්නේ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අන්තර්සක්වල පාලකයන් වශයෙන් ලංකාවේ ඉන්නවා වගේ පොන්න හොර වේසිග පුතාල නැත.නිවටයන් නැත.
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    අන්තර්සක්වල පාලකයන් වශයෙන් ලංකාවේ ඉන්නවා වගේ පොන්න හොර වේසිග පුතාල නැත.නිවටයන් නැත.

    අම්මට හුඩු. මේ ස්ටාර් ලීඩර් නියම විදියට සංයමයෙන් කතා කරනවනේ බන්. මේ මුන්ගේ භාෂාව වෙන්න ඇති නේ ද? ඇත්තටම මේ වචන ටික මටත් මුට කියන්න ඕන කම තිබුන. නමුත් මම කිව්වේ නැ එළකිරි මාව banned කරයි කියල. උබට මතකද උබ මාව homosexual එකෙක් කරනවා කිව්වා brain තරංග යවල. කෝ බන් තාම අවුලක් නැ නේ. බඩුවක් ගහල සැපට ඉන්නවා. මොකද කියන්නේ උබ කියපු ඔක්කොම් පුස් වෙනවා නේ...
     
    Status
    Not open for further replies.