I NEED TO BUY DONGLE & CONNECTION

naveenlakdeep

Member
Mar 12, 2008
274
10
0
41
Gampaha
MATA DONGLE EKAK CONNECTION EKAK GANNA ONE...

HONDATA SPEED TIYENA NETWORK ,DONGLE EKAKA GANA PODDAK KYNAWADA BROTHERS...GANNA PULUWAN THENAKUI HOYAGANNATH ONE..MAMA RAGAMA
 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මොකටද බන් හොඳයි කියල හම්බ ඒවා (etisalat) ගන්නේ. ඔය කොම්පැනිය අයිති රටට වෙන කිසිම ආගමක සලකුණක්, පොතක්, පිළිමයක් ගෙනියන්න බැහැ කියල උඹ දන්නේ නැද්ද.
    බනින උන් මට බැනපල්ලා හැමදේටම ජාතිවාදය ගාව ගන්නවා කියල. හැබැයි තව අවුරුදු 20ක් යනකොට අපේ මිනිස්සු කාගේවත් බලකිරීමක් නැතුවම කරන දෙයක් තමයි මම මේ දැන් කරන්නේ. හැබැයි තව අවුරුදු 20ක් යනකොට අපි පරක්කු වැඩියි.