ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Max_r

Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    CONFIRMED: Galaxy S II to get Jelly Bean!


    SamsungGalaxySII_ProductCustom1_620x320.png

    source
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    S3 එකට දැනටම Leak එකක් ඇවිල්ලා එකියන්නේ අනිවා ලබන මාස දෙක තුන ඇතුලත හම්බු වෙන්න ඕනි

    :yes:

    ඒක නෙවෙ
    මෙගොල්ලගෙ ics එක කචල් ද??? 4.0.4 :confused:
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    machan...

    call ekak eddi aeka cut karala ae number ekata ayeth call ekak ganna button ekak (answer, reject options walata amatharawa) ena app ekak tiyeda?

    thiyenaawanam poddak kiyapanko..

    Galaxy S2 ekakata...
     
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    මචෝ චිරි චිරි මම ගාව තියෙන්නේ htc aria කියන ෆෝන් එක ඒකේ එක එක අවුල් තියනවා කියලා මම හිතනවා හිටපු ගමන් sd කාර්ඩ් එක රිමු වෙනවා
    එක පාරක් කෝල් එකක් ඩයල් කරලා අය පාරක් ඩයල් කලාම ඩිස්ප්ලේ ඕෆ් වෙනවා ඒක අය ඔන් වෙන්නේම නෑ
    මේ ලගදි CELLPHONEFORREVER කියන සෙලර් ගෙන් ගත්තේ මේඩ් ඉන් තායිවාන්
    හොඳද දන්නෙත් නෑ
    19 ක් විතර උනා
    බැටරි බහිනවා ඉක්මනටම
    මේවා ෆික්ස් කරන්නේ කොහොමද
    මට ටිකක් හොඳ ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකක් දාගන්න පුලුවන්ද
    කස්ටම් රොම් තියනවාද මේකට
    මට රිප්ලයි එකක් දානවද ලොකුඋදවුවක්

    රූට් කරලා අවුල් වගේ නම් කලින් ඔරිජිනල් එකට මාරු වෙන්න පුලුවන්ද මචෝ
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මෙන්න මේකයි කතන්දරේ

    මචං මෙන්න මේක තමයි ටැබ් එක...

    ainol-novo-7-tornado-8gb-tablet-pc.jpg



    මචංලා මට මේකට support කරන් හොද Apps ටිකක් ඖනේ කොර ගේම්ස් ටිකක් වගේම නියම සොප්ට්වෙයා ටිකකුත් ඕනේ ගන්නේ කොහොමද

    අනිත් එක තමයි මම මේ සම්බන්ධව කිසිම දෙයක් නොදන්න නිසා මේකට මේ ඇප්ස් දාගන්නේ කොහොමද කියලත් කියල දෙන්න.. ලොකුම ලොකු උදව්වක්.... ( රැප් වලින් සලකන්නං )
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ouQen.png


    Build 11 Released



    IufIk.png
    BqkB0.png
    evEry.png
    FjzyK.png




    Build 11.00 - 2012.08.18


    • 3d camera added
    • Jelly bean style systemui
    • 7 parts mod removed
    • Xperia GX Home with 3 screens and modified for pureness rom
    • Google now as an addon
    • New recent calls widget
    • Xperia NXT navigation buttons
    • Lot of tweaks
    • Lot of minor other things now I don't remember


    Neo\Neo V
    http://forum.xda-developers.com/showthread.php?t=1737862


    Arc\Arc S\Pro
    http://forum.xda-developers.com/showthread.php?t=1788701


    Ray
    http://forum.xda-developers.com/showthread.php?t=1788672
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ouQen.png


    Build 11 Released



    IufIk.png
    BqkB0.png
    evEry.png
    FjzyK.png




    Build 11.00 - 2012.08.18


    • 3d camera added
    • Jelly bean style systemui
    • 7 parts mod removed
    • Xperia GX Home with 3 screens and modified for pureness rom
    • Google now as an addon
    • New recent calls widget
    • Xperia NXT navigation buttons
    • Lot of tweaks
    • Lot of minor other things now I don't remember


    Neo\Neo V
    http://forum.xda-developers.com/showthread.php?t=1737862


    Arc\Arc S\Pro
    http://forum.xda-developers.com/showthread.php?t=1788701


    Ray
    http://forum.xda-developers.com/showthread.php?t=1788672
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    මෙන්න මේකයි කතන්දරේ

    මචං මෙන්න මේක තමයි ටැබ් එක...

    ainol-novo-7-tornado-8gb-tablet-pc.jpg



    මචංලා මට මේකට support කරන් හොද Apps ටිකක් ඖනේ කොර ගේම්ස් ටිකක් වගේම නියම සොප්ට්වෙයා ටිකකුත් ඕනේ ගන්නේ කොහොමද

    අනිත් එක තමයි මම මේ සම්බන්ධව කිසිම දෙයක් නොදන්න නිසා මේකට මේ ඇප්ස් දාගන්නේ කොහොමද කියලත් කියල දෙන්න.. ලොකුම ලොකු උදව්වක්.... ( රැප් වලින් සලකන්නං )

    playshop eke thiyenne bn onee taram
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    මචං කොහොමද බං tab එකට දාගන්නේ කියල දියංකෝ

    TAB eka android ne??
    ithin eke nadda? Play shop or Android market or market mokak hari app ekak???


    File manager එකක් තියෙද මචං :confused:
     
    Status
    Not open for further replies.