ගෙදර ඉඳන්ම ජෑම් / ජෙලි හදමු
ඔන්න මටත් හදලා එවන්න ඕනේ .. තනියම කෑවොත් බඩ රිදෙයි ..![]()
දන්න අයට බලන්න නෙමේ දැම්මේ නොදන්න අයට බලන්නයිබොරලුගොඩ මහතා;13229986 said:මේක 8වනි ශ්‍රේනියේ අච්චු පොතෙත් තියන කතාවක්නෙ.. ලොල්..![]()

![]()
ඔයා ඕක අපිට කියල හදාගෙන කන්ඩද
මේ ට්‍රේඩ් එක දැම්මේ.....................................

දන්න අයට බලන්න නෙමේ දැම්මේ නොදන්න අයට බලන්නයි![]()

ඉස්සෙල්ලම ඔයා මට එකක් හදලා එවනවලු .. ඊලග සැරේ මම ඔයාට එකක් හදලා එවනවලු..සුවී........................ට්
මටත් හදලා දෙන්නකෝ
එහෙම හොඳයි නේද.. 
හාකෝඉස්සෙල්ලම ඔයා මට එකක් හදලා එවනවලු .. ඊලග සැරේ මම ඔයාට එකක් හදලා එවනවලු..එහෙම හොඳයි නේද..
![]()



ඔයා හදලා එවන්නකෝ .. මම කාලා කියන්නම්..හාකෝ
පූස් ජෑම් ඔයාට කන්න පුලුවන් වෙයිද දන්නෑ
3000ට සුභ පැතුම්...!!!![]()


)