there was an alien craft.I tried to capture it. But it is not in the photo.This is early morning.
there was an alien craft.I tried to capture it. But it is not in the photo.This is early morning.
ආලියන්ස්ල එනව එනව වගේද බන්?Saturday August 18 2012, 15:31:44 UTC Halmahera, Indonesia
MAGNITUDE- 5.9
DEPTH- (in km) 46.7
SOURCE- USGS Feed

පිටසක්වල ජීවීන් එනවා විතරක් නෙවෙයි ඔවුන්ගේ පැමිනීම ඔබලා මෙතෙක් ජීවිතයේ ලබාගත් චමත්කාරම,ආනන්දනීයම සහ සතුටුදායක මොහොත බවටත් පත් වේවී.එය ඔබලා ජීවිතයේ අත් දැකපු මිහිරිතම සිදු වීම වෙයි.හුඟක් අයට සියලූම බරවල් වලින් නිදහස් වීමක් ලෙස දැනෙයි.සියලූම ප්‍රශ්න එක පාරම අතුරුදහන් වී ඇති බව පෙනේවී.සිරගෙයකින් , වහල් භාවයකින් නිදහස් වීමක් ලෙසත් දැනේවී.අහිමි වී ගිය ආදරය ,ගෞරවය,ස්වාධීනත්වය,නිදහස යලි ලැබීමක් ලෙස තේරේවී. ඩොලර් බිලියන ගානක ලොතැරයියක් දිනුවා සේ දැනේවී.සුපිරි හෝටලයක සහ ඉතාම පිරිසුදු උයන් වල ජීවත් වීමට අවසථාව ලැබෙනු ඇත.උදෑසන ලංකාවේ අවදි වෙන ඔබ විනාඩී ගානකින් බ්‍රසිලයේ හෝ රුසියාවේ ඇවිදීමට අවස්ථාව උදාවෙයි.ඒ වගේම ගැලක්ටික් තරනයට අවස්ථාවක් උදාවෙයි.දයාව, සහෝදරත්වය පිරි පරිපුන් යුගයකය 2012 වසර තුල ඔබලා එක් වෙනු ඇත.





no idea boss.I dont meet those types of aliens.ඔරිය මගේ ප්‍රශ්නෙට උන්තර දුන්නෙ නෑනෙ!![]()
orionthuma me katha aththada?
http://www.elakiri.com/forum/showthread.php?t=1472782
na man ahuwe me katha aththada kiyala??කිසිම පිටසක්වල ජීවීන් විශේෂයක් ඇමරිකානුවන් හෝ කිසිම රාජ්‍යය බලාධිකාරියක් හමු වෙන්නේ නැත.පිටසක්වල ජීවින්ට ඇස්ට්‍රල් ශක්තිය අවසන් කරන්න ඕන නම් ඒකට අවශ්‍යය තාක්ෂනය අන්තර්සක්වල තුල ඇත.

ඔරියන් තුමා රාවනා ගෙ යගදාව දැක්කද...?