2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    there was an alien craft.I tried to capture it. But it is not in the photo.This is early morning.
    :oo:
    1512_animado.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Saturday August 18 2012, 15:31:44 UTC Halmahera, Indonesia

    MAGNITUDE- 5.9
    DEPTH- (in km) 46.7
    SOURCE- USGS Feed
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් එනවා විතරක් නෙවෙයි ඔවුන්ගේ පැමිනීම ඔබලා මෙතෙක් ජීවිතයේ ලබාගත් චමත්කාරම,ආනන්දනීයම සහ සතු‍ටුදායක මොහොත බවටත් පත් වේවී.එය ඔබලා ජීවිතයේ අත් දැකපු මිහිරිතම සිදු වීම වෙයි.හුඟක් අයට සියලූම බරවල් වලින් නිදහස් වීමක් ලෙස දැනෙයි.සියලූම ප්‍රශ්න එක පාරම අතුරුදහන් වී ඇති බව පෙනේවී.සිරගෙයකින් , වහල් භාවයකින් නිදහස් වීමක් ලෙසත් දැනේවී.අහිමි වී ගිය ආදරය ,ගෞරවය,ස්වාධීනත්වය,නිදහස යලි ලැබීමක් ලෙස තේරේවී. ඩොලර් බිලියන ගානක ලොතැරයියක් දිනුවා සේ දැනේවී.සුපිරි හෝටලයක සහ ඉතාම පිරිසුදු උයන් වල ජීවත් වීමට අවසථාව ලැබෙනු ඇත.උදෑසන ලංකාවේ අවදි වෙන ඔබ විනාඩී ගානකින් බ්‍රසිලයේ හෝ රුසියාවේ ඇවිදීමට අවස්ථාව උදාවෙයි.ඒ වගේම ගැලක්ටික් තරනයට අවස්ථාවක් උදාවෙයි.දයාව, සහෝදරත්වය පිරි පරිපුන් යුගයකය 2012 වසර තුල ඔබලා එක් වෙනු ඇත.
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    JAKARTA (Reuters) - A magnitude 6.6 earthquake struck 35 miles southeast of Palu on the Indonesian island of Sulawesi on Saturday injuring a child and damaging at least 48 houses just as residents were breaking the Ramadan fast, authorities said.
    The quake was originally reported by the U.S. Geological Survey said as having a magnitude of 6.5. The depth was reported at 12.5 miles.
    "The quake was felt strongly for 15 seconds in Palu as people were breaking the fast," said Sutopo Purwo Nugroho, spokesman for Indonesia's National Disaster Mitigation Agency.
    "Initial information we received is the access to Kulawi (central Sulawesi) is cut and cars could not get through because there was a landslide. About 40 houses were damaged and a child was injured because the house's wall fell on him," he told Reuters by telephone.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ප්‍රධාන පෙලේ භූ කම්පන 3ක් වාර්ථා වුනා ඔලිම්පික් ඉවර වුන පලමු වැනි සතියෙම.ඉතින් හිතා ගන්න පුලුවන් නේද ඉදිරි දිනවල වෙන්න පුලුවන් දේවල්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    කිසිම පිටසක්වල ජීවීන් විශේෂයක් ඇමරිකානුවන් හෝ කිසිම රාජ්‍යය බලාධිකාරියක් හමු වෙන්නේ නැත.පිටසක්වල ජීවින්ට ඇස්ට්‍රල් ශක්තිය අවසන් කරන්න ඕන නම් ඒකට අවශ්‍යය තාක්ෂනය අන්තර්සක්වල තුල ඇත.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇමරිකාව ලඟ අපේ වැ‍ටුන යානයකින් පැහර ගත්ත රොබෝ කෙනෙක් ඉන්නවා.එයාගෙන් ගන්න පුලුවන් දෙයක් නැති නිසා අපි එයාව ලබා ගන්න උත්සහ කරේ නෑ.
     
    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    කිසිම පිටසක්වල ජීවීන් විශේෂයක් ඇමරිකානුවන් හෝ කිසිම රාජ්‍යය බලාධිකාරියක් හමු වෙන්නේ නැත.පිටසක්වල ජීවින්ට ඇස්ට්‍රල් ශක්තිය අවසන් කරන්න ඕන නම් ඒකට අවශ්‍යය තාක්ෂනය අන්තර්සක්වල තුල ඇත.
    na man ahuwe me katha aththada kiyala?? :dull:
    "එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් "ඒලියන්" සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය...."
     
    Status
    Not open for further replies.