කොයිතරම් ලස්සන නිවසක් තිබුණත් ඒ නිවසේ සුන්දරත්වය ඉස්මතු වී පෙනෙන්න නම් හෙඳ ගෙඋයනක් තිබිය යුතුයි. ගෙඋයනක් අලංකාරව සකසා ගන්නටම නිර්මාණ කලාවක් උද්‍යාන අලංකාරය මගින් බිහිවී තිබෙන්නේ ඒ නිසාමය.
ඔබගේ ගෙවත්තේ අලංකාරය වැඩි කරගන්න පොඩි පොඩි තිරිවාන ගල් කැට වලින් කරපු නිර්මාණ කිහිපයක් මා ඔබට පෙන්වන්නම්, බලන්න මේ චායාරූප වල ඇති නිර්මාණ වලින් ඔබේ ගෙවත්තේ අලංකාරයටත් යමක් ගන්න පුළුවන්ද කියලා...