Interesting Traces of the Stones

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොයිතරම් ලස්සන නිවසක් තිබුණත් ඒ නිවසේ සුන්දරත්වය ඉස්මතු වී පෙනෙන්න නම් හෙඳ ගෙඋයනක් තිබිය යුතුයි. ගෙඋයනක් අලංකාරව සකසා ගන්නටම නිර්මාණ කලාවක් උද්‍යාන අලංකාරය මගින් බිහිවී තිබෙන්නේ ඒ නිසාමය.

    ඔබගේ ගෙවත්තේ අලංකාරය වැඩි කරගන්න පොඩි පොඩි තිරිවාන ගල් කැට වලින් කරපු නිර්මාණ කිහිපයක් මා ඔබට පෙන්වන්නම්, බලන්න මේ චායාරූප වල ඇති නිර්මාණ වලින් ඔබේ ගෙවත්තේ අලංකාරයටත් යමක් ගන්න පුළුවන්ද කියලා...


    01-28.jpg


    02-27.jpg


    03-26.jpg


    04-22.jpg


    05-19.jpg


    06-17.jpg


    07-14.jpg


    08-14.jpg


    09-12.jpg


    10-10.jpg