බුදුපිලිමේවෙලට බලයක් තියෙනවද?

Pathirana 83

Banned
May 21, 2012
231
77
0
බුදුපිලිමේවෙලට බලයක් තියෙනවද?

ඔන්න මම කෙලින් කිව. මන් බවුදයෙක් . එත් මන් බුදුපිලිමේ වෙලට වඳින්නේ නෑ; මොකද බුදුහාමුදුරුවෝ කිවේ නෑ එයා මැරුණට පස්සේ බුදු පිළිමේ හදාගෙන එකට වඳින්න කියල. මන් දළදා මලිගෙටත් යන්නේ නෑ. මොකද දළදාවට වඳිනවා කියන එකේ තේරුමක් මට පෙන්නේ නැති නිසා. බුදුහාමුදුරුවෝ මැරිලා. එතුමා උඩ ඉඳන් බලාගෙන නෑ. එතුමාට කිසි බලයක් නෑ. බලය තියෙන්නේ බුදුහාමුදුරුවෝ ලෝකෙට දෙසු දරමයට සහ සසර කෙටි කර ගන්නා මාර්ගයයි.

මගේ තර්කෙ වැරදිනම් පෙන්වා දෙන්න.
 
  • Like
Reactions: Tharanga81

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
මමත් කෙලින් කියන්නම්. උඹ බෞද්ධයෙක් නෙවෙයි... :baffled:
බුදු හාමුදුරුවොන්ට අපි මෑරුණා කියන්නේ නෑ. උන්වහන්සේ පිරිණිවන් පෑවා.. :D දෑන් උබ කියයි දෙකම එකයි කියලා. ඒක උන්වහන්සේට ගෞරවයට යොදන යෙදුමක්..
. :P
 
  • Like
Reactions: udaragun

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරියට හරි උබ "බවුදයෙක්", "බෞද්ධයෙක්" නෙමේ. :P:P
     
    Pathirana 83

    Banned
    May 21, 2012
    231
    77
    0
    මමත් කෙලින් කියන්නම්. උඹ බෞද්ධයෙක් නෙවෙයි... :baffled:
    බුදු හාමුදුරුවොන්ට අපි මෑරුණා කියන්නේ නෑ. උන්වහන්සේ පිරිණිවන් පෑවා.. :D දෑන් උබ කියයි දෙකම එකයි කියලා. ඒක උන්වහන්සේට ගෞරවයට යොදන යෙදුමක්..
    . :P

    පිරිනිවන් පැවා කියන්නේ මරුන කියන එකමයි කියල දැන් ඔයාම කීවා නේ. ටොපික් එක discuss කරමු.
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    උඹ නම් මහා බුරුවෙක්. මුලින්ම කියන්න ඕනේ උඹට තම බෞද්ධයෙක් කියල type කරගන්නවත් බැහැ. අනික බුදුහාමුදුරුවෝ මැරුනේ නැහැ යකෝ එතුමා පිරිනිවන් පෑවා. උඹගේ මෝඩ අදහස් මේ වගේ තැන්වල දාන්න එපා බන්.

    :frown::frown::frown::frown::frown::frown::frown:
     
    උඹ මගේ ප්‍රශේන්ට උත්තර දීපන්. නිකන් පඬි talks දන්නේ නැතුව.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔන්න මම කෙලින් කිව. මන් බවුදයෙක් . එත් මන් බුදුපිලිමේ වෙලට වඳින්නේ නෑ; මොකද බුදුහාමුදුරුවෝ කිවේ නෑ එයා මැරුණට පස්සේ බුදු පිළිමේ හදාගෙන එකට වඳින්න කියල. මන් දළදා මලිගෙටත් යන්නේ නෑ. මොකද දළදාවට වඳිනවා කියන එකේ තේරුමක් මට පෙන්නේ නැති නිසා. බුදුහාමුදුරුවෝ මැරිලා. එතුමා උඩ ඉඳන් බලාගෙන නෑ. එතුමාට කිසි බලයක් නෑ. බලය තියෙන්නේ බුදුහාමුදුරුවෝ ලෝකෙට දෙසු දරමයට සහ සසර කෙටි කර ගන්නා මාර්ගයයි.

    මගේ තර්කෙ වැරදිනම් පෙන්වා දෙන්න.

    බෞද්ධයෝ , බුදුහාමුදුරුවන්ට "එයා" "එතුමා" කියලා කියන්නෙත් නෑ
     
    • Like
    Reactions: udaragun

    Pathirana 83

    Banned
    May 21, 2012
    231
    77
    0
    බෞද්ධයෝ , බුදුහාමුදුරුවන්ට "එයා" "එතුමා" කියලා කියන්නෙත් නෑ

    මන් තොපිල වගේ පන්සල් යන්නේ නෑ බන ඉගෙන ගන්න.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    පිරිනිවන් පැවා කියන්නේ මරුන කියන එකමයි කියල දැන් ඔයාම කීවා නේ. ටොපික් එක discuss කරමු.

    බොරු කියන මිනිස්සු එක්ක discuss කරන්න දෙයක් නෑ , ඔබතුමා බෞද්ධයෙක් කීම තුලින් ඔබතුමා අදහන ආගමට අපහාසයක් කරලා තියෙන්නේ .
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    UMBE A..... H... WAREN BALLA.
    ETHAKOTA KIYALA DENNAM PONSIYATA..

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:

    images
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මන් තොපිල වගේ පන්සල් යන්නේ නෑ බන ඉගෙන ගන්න.

    ආයෙත් වැරදියි , ලංකාවේ බෞද්ධයෝ වැඩිහරියක් ධර්මය ඉගෙන ගෙන තියෙන්නේ පන්සල් ගිහිල්ල නෙවෙයි . (දෙමවුපියන්ගෙන් , පාසලෙන් ,සමාජයෙන් , පොත්වලින් )
     
    • Like
    Reactions: Chinthaka_tc

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,957
    9,310
    113
    Microsoft
    බොරු කියන මිනිස්සු එක්ක discuss කරන්න දෙයක් නෑ , ඔබතුමා බෞද්ධයෙක් කීම තුලින් ඔබතුමා අදහන ආගමට අපහාසයක් කරලා තියෙන්නේ .

    :yes::yes::yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මමත් කෙලින් කියන්නම්. උඹ බෞද්ධයෙක් නෙවෙයි... :baffled:
    බුදු හාමුදුරුවොන්ට අපි මෑරුණා කියන්නේ නෑ. උන්වහන්සේ පිරිණිවන් පෑවා.. :D දෑන් උබ කියයි දෙකම එකයි කියලා. ඒක උන්වහන්සේට ගෞරවයට යොදන යෙදුමක්..
    . :P
    thawa anthawadi fake maama kenek :P
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඔන්න මම කෙලින් කිව. මන් බවුදයෙක් . එත් මන් බුදුපිලිමේ වෙලට වඳින්නේ නෑ; මොකද බුදුහාමුදුරුවෝ කිවේ නෑ එයා මැරුණට පස්සේ බුදු පිළිමේ හදාගෙන එකට වඳින්න කියල. මන් දළදා මලිගෙටත් යන්නේ නෑ. මොකද දළදාවට වඳිනවා කියන එකේ තේරුමක් මට පෙන්නේ නැති නිසා. බුදුහාමුදුරුවෝ මැරිලා. එතුමා උඩ ඉඳන් බලාගෙන නෑ. එතුමාට කිසි බලයක් නෑ. බලය තියෙන්නේ බුදුහාමුදුරුවෝ ලෝකෙට දෙසු දරමයට සහ සසර කෙටි කර ගන්නා මාර්ගයයි.

    මගේ තර්කෙ වැරදිනම් පෙන්වා දෙන්න.

    ඔයා මොකෙක්ද කියලා මේ ටික කියනකොටම තේරුනා
    වැඩිය කථා ඕනි නෑ
    ඔයා බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අබමල් රේණුවක් තරම් වත් දන්නේ නැති
    තමන්ගේ වාසියට තමන්ට ඕන පරිදි ධර්මට වෙනස් කරගන්න පුද්ගලයෙක්
    තමුන් ගේ ‍thread එකට පිලිතුරු සපයන එකත් අපරාදයක්
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0

    නමෝ බුද්ධාය ///

    ධර්ම මාර්ගයට බලයක් ඇති බව හා වටිනා බව ඇත්ත. එහෙත් ඒ
    මාර්ගය ලොවට දේශනා කල
    බුදු රජාණන්වහන්සේ ට කළෙහි ගුණ
    දැක්වීම බෞද්ධ අපගේ යුතුකමක් විය යුතුය. බුදු පිළිමවහන්සේට
    ඇති බලය ගැන සිතීම නොව කල යුත්තේ මේ ධර්ම මාර්ගය අප
    හැමට ලබා දුන් ඒ උතුම් බුදු රජාණන්වහන්සේගේ ගුණ සිහි කොට
    වන්දනා කිරීමය.

    උඩ ඉදන් බලන් හිටිය කියල වදින්නේ ඇයි? බයට වදින අයත් ඉන්නවා. එත් බෞද්ධ අප වදින්නේ
    ගුණයට.

    ගුණ සිහි කොට කරන වන්දනා වලට ශ්‍රද්ධාව හා ප්‍රඥාව මුල් වෙනවා. මේ දෙකම පංච බල වලට අයිති
    ප්‍රගුණ කල යුතු දේවල්

    පංච බල -

    සද්ධා බලය

    විරිය බලය

    සති බලය
    සමාධි බලය
    ප්‍රඥා බලය

    ගුණ සිහි කොට වන්දනා කිරීමේ ආනිශංශ ගැන ගොඩක් බන පොත් වල තියෙනවා. එක උදාහරණයක් ලෙස පහත පින්කම ගත හැකිය. මෙවැනි වන්දනාවන් වල විපාක බලවත් වීමට හිත එකග කොට, ගුණ සිහි කොට වන්දනා කල යුතුය.

    පහන්කර හිමි පෙර ජීවිතයක වන කාර්මිකයෙකු ලෙස කැලේ යන විට පියුමතුර බුදු සමිඳුගේ ධාතු නිදන් කොට ඇති චෛත්‍ය කැලේ වැවී වන ග්‍රහණයට හසුව තිබෙන බව දැක පිරිසිදු කොට අට වරක් වන්දනා කොට පිටු නොපා ගිය පිනෙන් තව්තිසා දෙව්ලොව ඉපදුනි. මහා රන් විමනක් පහල විය. තුන්සිය වතාවක් සක් දෙව් වී උපන්නේය. විසි පස් වතාවක් සක්විති රජ විය.

    336 වන ආපදානය

    තෙරුවන් සරණයි!
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115

    :yes::yes: