බුදුපිලිමේවෙලට බලයක් තියෙනවද?
ඔන්න මම කෙලින් කිව. මන් බවුදයෙක් . එත් මන් බුදුපිලිමේ වෙලට වඳින්නේ නෑ; මොකද බුදුහාමුදුරුවෝ කිවේ නෑ එයා මැරුණට පස්සේ බුදු පිළිමේ හදාගෙන එකට වඳින්න කියල. මන් දළදා මලිගෙටත් යන්නේ නෑ. මොකද දළදාවට වඳිනවා කියන එකේ තේරුමක් මට පෙන්නේ නැති නිසා. බුදුහාමුදුරුවෝ මැරිලා. එතුමා උඩ ඉඳන් බලාගෙන නෑ. එතුමාට කිසි බලයක් නෑ. බලය තියෙන්නේ බුදුහාමුදුරුවෝ ලෝකෙට දෙසු දරමයට සහ සසර කෙටි කර ගන්නා මාර්ගයයි.
මගේ තර්කෙ වැරදිනම් පෙන්වා දෙන්න.

දෑන් උබ කියයි දෙකම එකයි කියලා. ඒක උන්වහන්සේට ගෞරවයට යොදන යෙදුමක්..