2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මම නම් ඉතින් එ දවස් ඉදලාම ඇහුවෙ එකෙම ස්පිඩ් එකෙ :D එත් එ දවස් වල මෙච්චර කොලිටි තිබුනෙ නැ :)

    64Bit out eka denne !!! ekane kiuwe Etisalat FTW kiyala !!!! :dull:

    20mbps nethath 11mbps enawa DC awoth 20k ei 42k kiuwane :rofl:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එලකිරි හොම් එකෙ රෙඩියො ගැන පික් එකක් දැම්ම නම් හරි :)
    අර ඉස්සර තිබ්බා වගෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් :) අයියට මතකද මාව???
    ලොල් දැන් ඉතින් පොඩ්ඩක් බිසි නෙ :P

    අපෝ ඔව් එහෙම අමතක වෙනවයෙ :D ඒ කාලෙ ඉතින් රේඩියෝ ත්‍රේඩ්වලනෙ කට්ටිය වැඩි හරියක් සෙට් වුණේ :D අහ බිසීනම් ඉතින් වැඩිය පෙන්න නැතිවෙනව තමයි :D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    යකො අවුරුදයි ගියෙ!!! බැලැකා ළමයි හැදුවට අපි තාමාත් එතනම තමා :P
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අපෝ ඔව් එහෙම අමතක වෙනවයෙ :D ඒ කාලෙ ඉතින් රේඩියෝ ත්‍රේඩ්වලනෙ කට්ටිය වැඩි හරියක් සෙට් වුණේ :D අහ බිසීනම් ඉතින් වැඩිය පෙන්න නැතිවෙනව තමයි :D
    ලොල් ඔව් ඔව් :D එල එල :) දැන් ඉතින් රෙඩියො එකෙ සෙට් වෙමු :)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    මම නම් ඉතින් එ දවස් ඉදලාම ඇහුවෙ එකෙම ස්පිඩ් එකෙ :D එත් එ දවස් වල මෙච්චර කොලිටි තිබුනෙ නැ :)
    ne ne Radio team eke aya langa aluth connection thiyenne :D Quality ekata wede karanna oni nisa..;)

    ehema da? apinum ithin thaama aluth ekata giye nae. eyala daai da kiyala balan inne :rofl:
    me too...:rofl:

    joke eakak dekak karamu.... live skype calling tibba nam ela ma thamai...

    :yes:;)
     
    Status
    Not open for further replies.