2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජයවේවා ......!!!!!
    වැඩේ පටන් අරං ද?????
    අපිටත් සෙට් වෙන්න පුලුවන් ද?
    අර “හද විල කළඹන ගී ජල රේඛ“ වගේ ගීත විචාරයක් එක්ක........!!!!!!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොල් ඔව් ඔව් :D එල එල :) දැන් ඉතින් රෙඩියො එකෙ සෙට් වෙමු :)

    එළ එළ දැන් වැඩිය බිසී නැද්ද ඉතින්? එහෙනම් සෙට් වෙන්න පුළුවන්නෙ :D
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ අපේ පළමු ප්‍රයත්නය. අදහස්, චෝදනා, වැරදි නිවැරදි කිරීම් ඔක්කොම කියන්න
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔන්න එහෙනම් මාත් සෙට් උනා...
    මං එළකිරි සෙට් උනෙත් EK Radio නිසාමයි...
    GIhan GTR තමා මාව මේකට සෙට් කලේ...
    එතකොට හිටිය හිච්චි කොල්ලා කොටු 11ක් එක්කම සෙට් කරන් ආවා ඔන්න...
    දිගටම කරගෙන යමු එහෙනම්...
    :D :D :D :D :D

    Eulingu+-+Festu.png


    picture.php

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න එහෙනම් මාත් සෙට් උනා...
    මං එළකිරි සෙට් උනෙත් EK Radio නිසාමයි...
    GIhan GTR තමා මාව මේකට සෙට් කලේ...
    එතකොට හිටිය හිච්චි කොල්ලා කොටු 11ක් එක්කම සෙට් කරන් ආවා ඔන්න...
    දිගටම කරගෙන යමු එහෙනම්...
    :D :D :D :D :D

    Eulingu+-+Festu.png


    picture.php

    Ado Eye Fire
     
    Status
    Not open for further replies.