http://www.xperiablog.net/2012/08/18/xperia-s-to-get-direct-aosp-support-from-google/In a fascinating bit of news today it seems that Google has picked the Sony Xperia S to receive support via the Android Open Source Project. What this means in practice is that the handset would receive vanilla Android updates much like the Nexus devices.
This is what Google’s Jean-Baptiste Queru had to say about why they picked the Xperia S in this unique experiment.
“It’s a powerful current GSM device, with an unlockable bootloader, from a manufacturer that has always been very friendly to AOSP.”
Makes you feel proud to be a Sony Xperia fan. Maybe there’s more to this behind the scenes though. Could a Sony Xperia Nexus device be on the horizon?
http://forum.xda-developers.com/showthread.php?t=1320350
Mata real player premium feature package eka hoyala denna pls


Big reason to buy Xperia S now
http://www.xperiablog.net/2012/08/18/xperia-s-to-get-direct-aosp-support-from-google/
වැඩෙ උනොත් හොදයි 
දන්න කෙනෙක් කියනවාද මචෝ
මම ගාව තියෙන්නේ htc aria කියන ෆෝන් එක ඒකේ එක එක අවුල් තියනවා කියලා මම හිතනවා හිටපු ගමන් sd කාර්ඩ් එක රිමු වෙනවා
එක පාරක් කෝල් එකක් ඩයල් කරලා අය පාරක් ඩයල් කලාම ඩිස්ප්ලේ ඕෆ් වෙනවා ඒක අය ඔන් වෙන්නේම නෑ
මේ ලගදි CELLPHONEFORREVER කියන සෙලර් ගෙන් ගත්තේ මේඩ් ඉන් තායිවාන්
හොඳද දන්නෙත් නෑ
19 ක් විතර උනා
බැටරි බහිනවා ඉක්මනටම
මේවා ෆික්ස් කරන්නේ කොහොමද
මට ටිකක් හොඳ ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකක් දාගන්න පුලුවන්ද
කස්ටම් රොම් තියනවාද මේකට
මට රිප්ලයි එකක් දානවද ලොකුඋදවුවක්

htc කේස් ගැන දන්නෙ නැ බන්Galaxy Note එකට imilka's AOSP ICS v08 Rom එක හොදයි ද? මෙටි වඩා හොද Tablet Rom එකක් දන්නවද?
මගෙනම් එහෙම seen එකක් නෑ. අලුත්ම firmware එකක් release උනා එකට update කරල බලන්න.mage sony live ekak tiyenne.pelak welawata calls gaddi phone eka restart wenawane..phone eka aran masa 3k wage..danata 5 parak withara ehema calls gaddi restart una..meka normal da?![]()
එක පාරක් කෝල් එකක් ඩයල් කරලා අය පාරක් ඩයල් කලාම ඩිස්ප්ලේ ඕෆ් වෙනවා ඒක අය ඔන් වෙන්නේම නෑ
මචං ඔක වෙන්නෙ නම් proximity sensor එකෙ අව්ලක් නිසා වෙන්න පුලුවන්
මෙ ක්‍රමෙ පොඩ්ඩක් බලන්න
http://forum.xda-developers.com/showthread.php?t=1658523
******************************
sd remove වෙන සින් එක නම් නොදනිhtc කේස් ගැන දන්නෙ නැ බන්
හරි මචෝ ඒක තමා ලෙඩේ තෑන්ක්ස්

Imilika's AOSP එක පට්ටයි. ඒත් දැං ඒක discontinued.... දැං තියන හොඳම Tablet Rom එක තමයි PARANOIDANDROID මේකත් Imilika ලොක්ක ගේ වැඩක්ම තමා.
මේකේ version දෙකක් තියනවා. එකක් ICS අනික JB. පහල තියනවා ලින්ක් දෙක.
ICS
[ROM][ICS 4.0.4] PARANOIDANDROID v0.5 [TABLET/HYBRID][CM9][14/07]
JB (තාම Beta ඒත් පට්ටයි)
[ROM][JB 4.1.1] PARANOIDANDROID v1.4 [TABLET/HYBRID][CM10][17/08]
Note එකට ගැටළුවක් වෙන එකක් නැ නේ...