2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කාලයකට පස්සේ ආපහු වැඩේ පටන් අරන් වගේ..
    මෙතන පොස්ට් දැම්මේ නැතත් අහගෙන හිටියා එළකිරි රේඩියෝ එක..
    ඇත්තටම ලස්සන සිංදු සෙට් එකක් බ්ලැක්කා මේ පාර සෙට් කරගෙන තියෙන්නේ..
    එළ මචන්..
    වැඩේ හොදට කරගෙන ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රෙඩ් එක ජෙට් එකක් වගේනේ...... බ්ලැකා එහෙන් කියෝගෙන කියෝගෙන යනවා....... :frown: මේ ත්‍රෙඩ් එක ස්ලෝ කරපියව්...... කියවගෙන එන්න බෑ....... :rofl: :P
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    shaaaaaaa............lassanai......"obatama dannawa mama adarei kia...."
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ගීත ඉල්ලීමක් තියනව
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන් -ආත්මා ලියනගේ
    Elakir Radio එකේ ඔක්කොම සහ අහගෙන ඉන්න සියලු දෙනා වෙනුවෙන්
    ;)
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    කාලයකට පස්සේ ආපහු වැඩේ පටන් අරන් වගේ..
    මෙතන පොස්ට් දැම්මේ නැතත් අහගෙන හිටියා එළකිරි රේඩියෝ එක..
    ඇත්තටම ලස්සන සිංදු සෙට් එකක් බ්ලැක්කා මේ පාර සෙට් කරගෙන තියෙන්නේ..
    එළ මචන්..
    වැඩේ හොදට කරගෙන ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    අහ් කුල් අය්යෙ!!! කාලෙකට පස්සෙ :)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    03828572758255183062.jpg
    :rofl::rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ ත්‍රෙඩ් එක ජෙට් එකක් වගේනේ...... බ්ලැකා එහෙන් කියෝගෙන කියෝගෙන යනවා....... :frown: මේ ත්‍රෙඩ් එක ස්ලෝ කරපියව්...... කියවගෙන එන්න බෑ....... :rofl: :P

    aniwa
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මම කට්ටා;13241884 said:
    අඩෝ මේ ත්‍රෙඩ් එක යන ස්පීඩ් එක වැඩිය් බන් එහෙ බලලා මේ බලද්දි පේජ් එකක් ගිහිල්ලා ඉවරය්
    තව ටික දවසකින් මීට එහා වෙනවා...
    පුරුදු වෙයන් පුතේ...
    :P :P :P :P :P

    ඕකට ඕව මතක තියේද
    කෙල්ලො පිරි වරාගෙන ඉන්න කොට
    කොල්ලොත් අතරින් පතර

    පැහැදිලි ඉරිසියාව...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    අන්න ClZ එකේ උඹේ Try එක කොල්ලෙක් දාගෙන...
    එදා දෙන්න එකට ගියා...
    උඹට හුලං...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    picture.php

     
    Status
    Not open for further replies.