2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    දැන් යන සිංන්දුව මොක්දද මාචන්.... අනෙ මට බාන්න විදියක් දෙන්නකො... දැන් යන එක ඔනි.... :baffled::baffled::baffled:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Hapoi eye ge sara :P
    මූට කියලා වැඩක් කරවගන්න හෙනම අමාරුයි අක්කේ...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:


    EKR back kiwwama okkoma amathaka unooooo..
    Dan uba cal kale ayeth..
    උඹට NEWS එක දුන්නෙත් මං...
    මගෙන් අහගෙන මට කොකා පෙන්නවනේ...
    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php

     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ගීත ඉල්ලීමක් තියනව
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන් -ආත්මා ලියනගේ
    Elakir Radio එකේ ඔක්කොම සහ අහගෙන ඉන්න සියලු දෙනා වෙනුවෙන්
    ;)
    එක දුන්නා මං හිතන්නෙ!! මුලින්ම ගියා වගෙ මතකයි:confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගීත ඉල්ලීමක් තියනව
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන් -ආත්මා ලියනගේ
    Elakir Radio එකේ ඔක්කොම සහ අහගෙන ඉන්න සියලු දෙනා වෙනුවෙන්
    ;)

    ooka play kalaane isella mathaka vidiyata. aaith daai da danne nae :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අහ් කුල් අය්යෙ!!! කාලෙකට පස්සෙ :)

    හ්ම්, ඔව්, මේ පැත්තේ එන්න වේලාවක් ම ලැබෙන්නේ නෑ.. සහෝ..
    ඒ තරමට ම වැඩ ගොඩ ගැහිලා.. ඔෆිස් එකේ..
    ඒත් පුලුවන් පුලුවන් හැම වේලාවේම මේ පැත්තට ඔළුව දාගෙනමයි ඉන්නේ..
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ගීත ඉල්ලීමක් තියනව
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන් -ආත්මා ලියනගේ
    Elakir Radio එකේ ඔක්කොම සහ අහගෙන ඉන්න සියලු දෙනා වෙනුවෙන්
    ;)

    repost bolaw :P
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ammo heta udenma wedata yanna thiyanooo afi kafuna ehenam
    demiya fasse set wemu araka gena katha karanna:P
    blacka elatama show eka karanawa fatta fata fata
    11.gif

    gn okkotama :D
     
    Status
    Not open for further replies.