2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    378268_270915166357105_1925434805_n.jpg


    a.d hasareli name aka hariyata kiyapan machan :P

    Me Song aka ona machan...... elakiri kolloma set kara gannawa........
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    umbe flash awulak wenda ethi !! chrome extension case ekak wage !!! :angry:

    නැ මං අහන්නෙ Chrome එකෙන් :)

    මොනවහරි හුයන්නක් වෙලා බන් මගේ.. FF වලින් අහනව අවුලක් නෑ..
    මූ දාන එක සින්දුවක්වත් අහලා නෑ නෙ..මේව මූ කියන ඒවද බන් ?
    :P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩේ Elakiri thread මදිවට තව elakiri radio කියලා එකකුත් තියනවා දැන්...
    :angry::angry: දැන් ඉතින් ලොවෙත් අනාතයි exam කාලෙට එහෙම :angry::angry:
    ඉස්සර නම් බලෙන් හරි close කරලා යන්න පුලුවන්
    දැන් මේක අහද්දි එහෙම කරන්නත් බෑ
    අහගෙනමයි ඉන්න හිතෙන්නේ...
    :yes::yes::yes::yes::yes::yes:

    වෙලාවට විභාගේ ඉවරය් තව එකය් තියෙන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    Web ClZ එකේ උඹේ Catch එක අර කළු කොල්ලා(Blackaaa නෙමේ) දාගෙන ගියා...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    දුක තමයි බන්
    ARU Neweida Ban:dull::dull:
    මොනව කරන්නද
    බදින්න යෑ
    අපේ ගෙවල් පැත්තෙ ලයිසියම් යන එකක් ඉන්නව
    වැඩට යනකොට හිනාව දාගෙන යනව මේ දවස් වල
    ඒක ගොඩ ගියොත් පට්ට

    MEWA ARA DAGATA EHEMA KIYANNA EPA:angry::angry:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    mageth ekka newei neda giye.. :P
    වෙන කොල්ලෙක් එක්ක ගිය එක හොදයි බං...
    අහිංසක කෙල්ලෙක්...
    වෙලාවකට කතා කරන එක ඇහෙන්නෙත් නෑ...
    බබාට අහු උනානම් තවත් ගොදුරක් නේ...
    :angry: :baffled: :dull: :baffled: :angry:

    mamath hewwa..
    thama hambune naha..
    koka dakka kalayak mathaka naha..

    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php

     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    මූ දාන එක සින්දුවක්වත් අහලා නෑ නෙ..මේව මූ කියන ඒවද බන් ?[/B]
    :P
    මැදින් ඇහෙන්නෙ කැඩිච්ච ඉංගිරීසි වචන ටිකක් ඒ කළුව කියන ටික :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl::rofl: සිරා
    මොකක් නැතත් මට නම් ශුවර් අර බනි ග්‍ර්ල් අනිවා එයාගෙ ශො එකෙදි බැලැකාව බයිට් කරනවා!!!

    ඔව් ඔව් බැලැකාව නැතිකරල දායි වගේ :rofl: දැන්ම ආරක්ෂක පියවර අනුගමනය කරලද දන්නෙ නෑ තියෙන්නෙ බැලැකා
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    [/COLOR][/SIZE][/CENTER]
    දුක තමයි බන්
    ARU Neweida Ban:dull::dull:
    මොනව කරන්නද
    බදින්න යෑ
    අපේ ගෙවල් පැත්තෙ ලයිසියම් යන එකක් ඉන්නව
    වැඩට යනකොට හිනාව දාගෙන යනව මේ දවස් වල
    ඒක ගොඩ ගියොත් පට්ට

    MEWA ARA DAGATA EHEMA KIYANNA EPA:angry::angry:

    උඹ මේ ආතමේ කරන පව් වලට එන ආත්මේ ඉපදෙන්නේ අවයවේ නැතුව...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    picture.php

     
    Status
    Not open for further replies.