2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    වෙන කොල්ලෙක් එක්ක ගිය එක හොදයි බං...
    අහිංසක කෙල්ලෙක්...
    වෙලාවකට කතා කරන එක ඇහෙන්නෙත් නෑ...
    බබාට අහු උනානම් තවත් ගොදුරක් නේ...
    :angry: :baffled: :dull: :baffled: :angry:



    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php


    uta echchara deyak baha..
    bade wadinawa..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13242210 said:
    අඩෝ මේ එලකිරි රේඩියෝ එක අහන්න පුලුවන් නෙට් එකෙන් විතරද?
    ගෙදර තියන අර පෙට්ටිය වගෙ එකෙන් අහන්න බැරිද?
    Pettiya Kedichcha Ekak Newei Nam Amarui
    Sounds Out Wenne Ne
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම කට්ටා;13242210 said:
    අඩෝ මේ එලකිරි රේඩියෝ එක අහන්න පුලුවන් නෙට් එකෙන් විතරද?

    ගෙදර තියන අර පෙට්ටිය වගෙ එකෙන් අහන්න බැරිද?

    :frown: අපේ ඈස් පොට්ට නෑ යකෝ..... දාන එකක් පොඩි අකුරෙන් දාපිය.......!! :angry: ඔව් ඔව් ඒ පෙට්ටිය වගේ එකෙන් අහන්න පුලුවන්.... හැබැයි ඒකට කරන්ට් එක එන වයර් එක උඹේ &@(*($@ ට ගහ ගන්න වෙයි.......!! :angry::frown:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    නුහුරු නුපුරුදු හීන අරන් .....................
    අඩෝ thanx blacka ;)
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අඩො කස්ටිය!!!
    දැන් මෙහෙ දවල් 1.30යි!! මට එලියට යන්න වෙනවා!!!
    එහෙනම් මම ගිහින් එන්නම්!!! ආයෙත් එලකිරි රෙඩියො එක්ක සෙට් වෙමුකො!!!
    බ්ලැකා!! තො ආයෙ එහෙම මාව බයිට් කරන්නෙ නැ :P
    රෙඩියො එක නම් මැක්සා!!! දිගටම කරන් යමු!!!
    කස්ටිය ඔන්න එහෙනම් මං ගියා!!!

    බායි. ගුඩ්9ට් :D
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    මම කට්ටා;13242210 said:
    අඩෝ මේ එලකිරි රේඩියෝ එක අහන්න පුලුවන් නෙට් එකෙන් විතරද?

    ගෙදර තියන අර පෙට්ටිය වගෙ එකෙන් අහන්න බැරිද?
    hikz
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ බන් උඹයි මමයි දන්නා පරචිත්ත විධානය, මට දීපන් ලොකු පුතේ මගේ නොපෙනෙන ආදරේ හෝ දෑසින් පෑ සින්දු දෙකෙන් එකක් හරි දෙකම හරි, මේකට මන පට්ටම ලවු ඒකෙන එකතු කරගන්නවා මගේ කෙල්ලෝ තිස් හත දෙනාවයි, එළකිරි එකේ බොක්කේ ෆ්රෙන්තෝ ටිකයි
    මට තාම 26යි බන් පොඩ්ඩක් හිටපන් මමත් 37 ගහනකම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    kalada beelada newi dan eli wennath lagai 2.30..doi na tama..dan yanwa..good night
    Amme Ehenam Deni Doi Yanne Nedda:P
    :angry: :angry: :angry: :angry: :angry:
    මං කවදත් Cool Drinks ගත්තා...
    ඇයි ඔයා ගන්නේ නැද්ද...???

    :oo: :oo: :dull: :oo: :oo:
    එහෙම තමා Rent කතා පස්සේ කියන්නේ...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:


    Ado Ehema Karanna Epa Ban
    Api Duppath Porawal Ban
    Athe Sathe Ne
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අනේ බන් උඹයි මමයි දන්නා පරචිත්ත විධානය, මට දීපන් ලොකු පුතේ මගේ නොපෙනෙන ආදරේ හෝ දෑසින් පෑ සින්දු දෙකෙන් එකක් හරි දෙකම හරි, මේකට මන පට්ටම ලවු ඒකෙන එකතු කරගන්නවා මගේ කෙල්ලෝ තිස් හත දෙනාවයි, එළකිරි එකේ බොක්කේ ෆ්රෙන්තෝ ටිකයි


    :oo::oo: අනේ මේ ටික උඹේ වයිෆ්ට කෑෂ් එකෙන් හරි සෙට් වෙනවා නම්........!! :D:yes::P
     
    Status
    Not open for further replies.