2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    mjpeg.jpg


    :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Centi la ohoma kivvahama nangila seerama ai da danne nae methanata
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනේ බන් උඹයි මමයි දන්නා පරචිත්ත විධානය, මට දීපන් ලොකු පුතේ මගේ නොපෙනෙන ආදරේ හෝ දෑසින් පෑ සින්දු දෙකෙන් එකක් හරි දෙකම හරි, මේකට මන පට්ටම ලවු ඒකෙන එකතු කරගන්නවා මගේ කෙල්ලෝ තිස් හත දෙනාවයි, එළකිරි එකේ බොක්කේ ෆ්රෙන්තෝ ටිකයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    අඩෝ ඒ කලිසම නම් ලොවෙත් ආතල් කලිසමක් බන්.. කොහොම එච්චර කලු උනාද මන්ද

    කට්ටගෙ පෞරානික මෙව්වා එකක් බං.. නැත්නම් මූ නාන්නෙ නෑ..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උඹ අර බැලුම්බෝල පුම්බනකොට ඇඳගෙන හිටපු කලිසම දීපන් ඌට... :yes:

    20120819160655.jpg


    20120819160732.jpg



    බ්ලැකා මොකද කියන්නේ මම උබට මේ කලිසම දෙන්නම්
    වෙලද දැන් වීමක් දාපන්:P:P:P
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13242210 said:
    අඩෝ මේ එලකිරි රේඩියෝ එක අහන්න පුලුවන් නෙට් එකෙන් විතරද?

    ගෙදර තියන අර පෙට්ටිය වගෙ එකෙන් අහන්න බැරිද?

    බෑ මයේ හිතේ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔන්න මමත් කාලෙකින් මේ පැත්තට සෙට් උනා. blacka වැඩේ හොඳට කරගෙන පලයන් මචන්.

    අර යුරාජ් අයිය ඉල්ලපු සිංදුවට නම් මමත් කැමතියි.

    :yes::yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ තමා මට අන්තිමට පෙව්වේ...
    :angry: :angry: :angry: :angry: :angry:
    පව් අපේ අම්මගේ අහිංසක පුතා...
    :( :( :( :( :(
    Cam එකේ Rent එක බං...
    :P :P :P :P :P

    හොද අහිංසක පුතා
    පුතාගෙ කොම්පියුටර් එකේ තියෙන ඒව ඉතින් අපිනෙ දන්නෙ

    මම ගානේ එන මාසේ දෙන්නම්
    මේ දවස් වල නම් හිදිල ඉන්නෙ
    පඩි හම්බෙන්නත් තව කල් තියෙනවනෙ
    Mu Mulin Rent Kes Ekak Kiwwe Ne Ne Yako:angry::angry::frown::frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යන්න එපා ඉන්න නගේ
    මළ පනිනවනෙ නගේ
    දෙකට නමලා තුනට නමලා
    දානවා උඹ පහල ඇලේ..:angry:

     
    Status
    Not open for further replies.