2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13242462 said:
    අනේ බ්ලැකා අය්යේ පුලුවන්නම් අර ජිප්සීස් ලාගේ සයිමා කට් වෙලා දීපන්කෝ බන් :D:D:D:D:D:D:D:D
    Ei Ban Sayima Call Eka Cut Kalada:angry::angry:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    ade nehe ban...Olu wede maga eriyane...:rofl:
    man me langadith beluwa eyage photo tika...:lol::rofl:

    dennam mona karanawada manda....bendalath ethi ban samaharawita....edanan supiri fun nedda..:D

    Ado sirawata. Eyata mewwa ekakuth hambuna neda mokak hari. :love: Ado dannun nama mathakath na muuna mathakath na. Ubawanun mathakai rathu paata cap ehekuth daagena gothaya wage :rofl:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,744
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    එහෙනම් මං යනවා නිදාගන්න...
    ( කෙල්ලට Call එක ගන්න එපැයි... )
    උඹල නිදි මරලා පරක්කු වෙලා නැගිටපල්ලා...
    ඉගෙන ගන්න උන් ඒ තැන් වලට පරක්කු වෙලා ගිහින් පන්තියෙන් එලියේ හිටපල්ලා...
    JOB කරන උන් පරක්කු වෙලා ගිහින් බොසා ගෙන් බැනුම් අහපල්ලා...
    ඊට පස්සේ වරද්දන්නේ නැතුව ආයේ රෑට වරෙල්ලා...
    මම නම් හෙට ගෙදර...
    එහෙනම් හෙට හමුවෙනතුරු උඹලාට GooD NighT...!!!
    :D :D :D :D :D

    good-night-desi-glitters-10.gif


    picture.php


    ela ela....:D hetath set wemu;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් මං යනවා නිදාගන්න...
    ( කෙල්ලට Call එක ගන්න එපැයි... )
    උඹල නිදි මරලා පරක්කු වෙලා නැගිටපල්ලා...
    ඉගෙන ගන්න උන් ඒ තැන් වලට පරක්කු වෙලා ගිහින් පන්තියෙන් එලියේ හිටපල්ලා...
    JOB කරන උන් පරක්කු වෙලා ගිහින් බොසා ගෙන් බැනුම් අහපල්ලා...
    ඊට පස්සේ වරද්දන්නේ නැතුව ආයේ රෑට වරෙල්ලා...
    මම නම් හෙට ගෙදර...
    එහෙනම් හෙට හමුවෙනතුරු උඹලාට GooD NighT...!!!
    :D :D :D :D :D


    අනේ ලොකු දෙයක්
    අපේ බොසී නම් එහෙම බනින්නෙ නෑ
    එයා විශේෂයෙන් මට ගොඩක් ආදරෙයි
    එහෙනම් බායි බායි කිව්වා
    ජය වෙවා
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඌට උඹ අහපු එක තේරුණේ නැද්ද මන්ද.. පෙට්ටිය පෙට්ටිය කියන්නෙ....

    නෑ නෑ මන මුකුත් ඇහුවේ නෑ, මන මේක කීවේ අර ඩී ජේ කීව කතාවට
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔයා නිසා හඬලා.... මගේ ඇසුත් රිදුනා....

    තරහවෙලා..... හැරගියදා.....

    මේකත් !!!!!!!!!!!!!
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    බ්ලෑකෝ අපි කෑපුනා එහෙනම්..හෙට වෑඩ ගොඩයි.. සුපිරියටම ශෝ එක කරනවා පට්ටාස්.....දිගටම කරගෙන පලයන්...

    රේඩියො 1 අහන හෑමෝටම ගුඩ් නයිට් වේවා....!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    wisharada? :shocked::rofl:
    මචං මම ඌ ගාල්ලට ආපු වෙලාවෙ ගලකින් ගැහුවා.. කවුරුවත් දැක්කෙ නෑ..:yes: ඌ වැලපුනානේ.. සෝචනීය ලෙස..:no:

    උඹලට ඉතිං අපිව පෙන්නේ යන්න හදද්දී නේ...
    :dull: :dull: :dull: :dull: :dull:

    picture.php

    එල එල.. ආයෙ දවසක සෙට් වෙමු.. මල් කඩපන් ගිහින්..:yes::love: බුදුසරණයි!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බ්ලෑකෝ අපි කෑපුනා එහෙනම්..හෙට වෑඩ ගොඩයි.. සුපිරියටම ශෝ එක කරනවා පට්ටාස්.....දිගටම කරගෙන පලයන්...

    රේඩියො 1 අහන හෑමෝටම ගුඩ් නයිට් වේවා....!!
    YANNA EPA YAKO
    BYE BYE MACHO
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,744
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    බ්ලෑකෝ අපි කෑපුනා එහෙනම්..හෙට වෑඩ ගොඩයි.. සුපිරියටම ශෝ එක කරනවා පට්ටාස්.....දිගටම කරගෙන පලයන්...

    රේඩියො 1 අහන හෑමෝටම ගුඩ් නයිට් වේවා....!!

    ela ela....hetath set wemu...gud nt ;):D
     
    Status
    Not open for further replies.