ඌට උඹ අහපු එක තේරුණේ නැද්ද මන්ද.. පෙට්ටිය පෙට්ටිය කියන්නෙ....අයියෝ ඔච්චර අමාරුවෙන් නටන්ඩ ඕනේ නෑ බන් ඔන්ලයින් රේඩියෝ එකක් එෆ් එම් එකෙන් අහන්න, එෆ් එම් මොඩියුලෙටර් එකකට පී සී ලයින් ඉන් එක දීල සාමාන්‍ය රේඩියෝ එකේ මොදියුලේටර් එකේ ෆ්රීකුඅන්සි එක ටියුන් කලානම් අගේට අහන්න පුළුවන්,
මමනම් අල්ලපු ගෙවල් තුන හතරටම සින්දු අහන්න දෙන්නේ ඔය විදියට තමයි
Ado eka patta







