මේක නිකං හින්දි කොපියක් වගෙ..මිහිදුම් දුමාරය.... බ්ලැකා... ජයවේවා... රික්වෙස්ට් කරපු උන්ටත් ජයවේවා....!!!

Mokadda Me Ube Kalisame Seen Eka
Mata Wiran Jayathu Wage yako

බ්ලැකා ඇතුළු එළකිරි රේඩියෝ ටීම් එක වෙතටයි...
අන්තර්ජාලයේ කොතෙකුත් රේඩියෝ වැඩසටහන් ඇතත්..
එළකිරියන්ට එළකිරි රේඩියෝවක් ලබාදීම වෙනුවෙනුත්..
පාළුව කාන්සිය මගහැරවා ගැනීමට විවිධත්වයෙන් යුත් ගීත ලබාදීම වෙනුවෙනුත්...
විහිලු තහලු මධ්‍යයේ ලස්සනට නිවේදනය කරමින් නැවතත් එළකිරි රේඩියෝව ආරම්භ කිරීම වෙනුවෙනුත්..
එළකිරි සාමාජිකයින් වන අප මෙසේ ඔබ සැමට හද පිරි ප්‍රණාමය පුදකරන්නෙමු...

අන්න හරි මචන් sasliitලිස්ට් එක පබ්ලික් කොරල නෑ නේ
මූ මගේ රික්වෙස්ට් එක දුන්නෙත් නෑ යකෝ
මූව කනව මම අහු උනොත්
Daapu nathi commentsui request karapu nathi sindu dedicate nokarapu unta daala 
මටත් යන්න වෙනෝ........
මම යනවා මචන්zලා.........
ආය සෙට් වෙමුz
ජයෙන් ජය!!!!!



හැබැයි ඉතිං ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නෑ කියනවනේ..![]()


කලිසම කියන්නෙ අර කලුපාට එකදමම කට්ටා;13242606 said:
kos and pol 1000 dala![]()
