2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    mama aasa thinduwak
    m0479.gif
    thanku
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මිහිදුම් දුමාරය.... බ්ලැකා... ජයවේවා... රික්වෙස්ට් කරපු උන්ටත් ජයවේවා....!!!
    මේක නිකං හින්දි කොපියක් වගෙ.. :dull:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    බ්ලැකා ඇතුළු එළකිරි රේඩියෝ ටීම් එක වෙතටයි...
    අන්තර්ජාලයේ කොතෙකුත් රේඩියෝ වැඩසටහන් ඇතත්..
    එළකිරියන්ට එළකිරි රේඩියෝවක් ලබාදීම වෙනුවෙනුත්..
    පාළුව කාන්සිය මගහැරවා ගැනීමට විවිධත්වයෙන් යුත් ගීත ලබාදීම වෙනුවෙනුත්...
    විහිලු තහලු මධ්‍යයේ ලස්සනට නිවේදනය කරමින් නැවතත් එළකිරි රේඩියෝව ආරම්භ කිරීම වෙනුවෙනුත්..
    එළකිරි සාමාජිකයින් වන අප මෙසේ ඔබ සැමට හද පිරි ප්‍රණාමය පුදකරන්නෙමු...

    :yes::yes: අන්න හරි මචන් sasliit
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    ලිස්ට් එක පබ්ලික් කොරල නෑ නේ
    මූ මගේ රික්වෙස්ට් එක දුන්නෙත් නෑ යකෝ
    මූව කනව මම අහු උනොත්

    Sirawata okage kumantharana bun. Oka ahu unanun yakaa natala enna thibba. :rofl: Daapu nathi commentsui request karapu nathi sindu dedicate nokarapu unta daala :rofl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හැබැයි ඉතිං ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නෑ කියනවනේ.. :rolleyes:

    උඹ මේ කියන්නේ අර දැන් සින්දුව ඩේඩිකේට් කරපු බවලතා ගෙන එහෙම නෙවෙයිනේ නේද?;);)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13242606 said:
    කලිසම කියන්නෙ අර කලුපාට එකද
    අනිත් එකා නම් සායක් නෙ ඇදන් ඉන්නෙ

    මේ විදියට අනිත් බැල්ම් එහෙමත් පුම්බන්න පුළුවන්ද
     
    Status
    Not open for further replies.