2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම යනවා මචලා මට චූත් බරය් හිර කරන් හිටියේ මෙච්චර වෙලා..:yes::yes::yes::yes:

    එහෙනම් හැමෝටම Good Night කිව්වා මම යනවා:D:D:D

    හැමෝම චූ කරලා බුදිය ගනිල්ලා...:P:P:P

    බ්ලැකා මම යනවා thankyou sindhuwata :D:D:D :P:P:P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ලොකු මස්සිනා මට දීපන්කො බස් අජිත්ගේ සින්දුවක්, මන් ඒකට එකතු කරගන්නවා ලංකාවේ ඔක්කොම බස් අයියලයි ත්‍රී වීල් අයියලයි ඔක්කොමල
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නැගලා යනවා කියන්නෙ‌ අයෙක් ගෙවා ටිකට් බුක් කර හොල් එකක් ඉදිරිපිට රැයක් පනහ් කර ඇත.. :lol: :lol:

    :frown::frown: අහෝ තරුණ ජීවිත
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලොකු මස්සිනා මට දීපන්කො බස් අජිත්ගේ සින්දුවක්, මන් ඒකට එකතු කරගන්නවා ලංකාවේ ඔක්කොම බස් අයියලයි ත්‍රී වීල් අයියලයි ඔක්කොමල
    Den Iwarailu
    Heta Illa pan:angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ නැවත එළකිරි රේඩියෝ එක ආරම්භ කළ එකට බොහොමත් ම ස්තූතියි දායක වුණ හැමටම. බැලැකා වැඩේ එළටම කළා හැමදාම වගේ ම. ලස්සන සිංදු සෙට් එකකුත් දුන්න. දිගින් දිගට ම මේ වගේ වැඩසටහන් කරන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
     
    Status
    Not open for further replies.