බුද්දහගමේ එකෙක් මුස්ලිම් ආගමට බැනල ලගදි start කරපු tread එකක් පෙන්නපල්ලා මට මුලින්ම.. ඔක්කොම තියෙන්නෙ වෙන ආගම් වල එවුන් බුද්දහගමට විරුද්දව start කරපු treads විතරයි.. දවසට pm පනහක් විතර දානව බුද්දහගමට අපහාසකරලා එක එක fake අනාතයො..
කාටද කියන්නෙ..
බුදු දහමෙ විස්තර කරන බ්‍රහ්මය සහ හින්දු ආගමේ විස්තර කරන බ්‍රහ්මයින් සමාන නැහැ.තවද සමාන කමක්ද දක්නට ලැබෙන්නේ නැහැ.
ආගමකට අපහාස කිරීම සහ සාකච්ඡා කිරීම කියන දේ තේරුම් නොගැනීමයි අපේ අයගේ වරද. යම් කිසි දෙයක් ආගමක් වූ පලියට ඒ ගැන කතා කරන්න අපිට තියෙන මානව අයිතිය නැති වෙන්නේ නැහැ. ඒත් වෙලා තියෙන්නේ යම් කිසි දෙයක් ගැන මනුස්සයෝ වගේ කතා කරනවා වෙනුවට අපහාස කරගෙන දගලන එක.


Islam aageme Awuruddhata suba pathala thread daapu Nishankapirries saho ta .Mulu muslium janathawa wenuwenma mage sthoothya,![]()


ඊයේ මුස්ලිම්වරුන්ගේ අවුරුද්ද. මමත් දැක්ක ඒ අයට සුබ පතල ත්‍රෙඩ් එකක් දාල තිබුන. තව එකක් ඒ අයට බැනල දාල තිබුන.
මට හිතුන මේ ගැන මගේ අදහසත් කියන්න ඕනේ කියල. ඉල්ලං කන්න යන්නේ කියල දන්නවා. තියෙන රෙප් ටිකත් නැති වෙයි. ඒත් මේවා කතා කරන්න ඕන කියල මම හිතනවා.
අපි ශ්‍රී ලාංකිකයෝ. ඒ කියන්නේ රටවැසියෝ. ඒ රාමුව ඇතුලේ විවිධ ආගම් නියෝජනය කරන රට වැසියෝ ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් යම් විදිහකට සමහර ආගමිකයින් තවත් ආගමකට ගරු කරන්න මැලි වෙනවනම් එතන ආගමික සහජීවනය නැති වෙනවා.
ඒ වගේම සමහර ආගම් වලම මේ ආගමික සහජීවනය නැති කරන දේවල් ප්‍රචාරය කරනවා කියල මම විශ්වාස කරනවා. තමාගේ ආගම විතරක් ලෝකයේ පවතින්න ඕනේ කියල හිතනවා. ඒ වෙනුවෙන් ඒ ආගම අදහන අයගේ ඔලුව විකෘර්ති කරනවා. ඔන්න ඔය පසුබිම ඇතුලේ තමා ශ්‍රී ලංකික බෞද්ධයෝ විදිහට අපි අද ජීවත් වෙන්නේ.
මම ශ්‍රී ලාංකිකයෙක්. ඒ වගේම බෞද්ධයෙක්. ඉතින් මම කිසිම ආගමකට නිග්‍රහ කරන්නේ නෑ. නමුත් මට මගේ නිර්මල බුදුදහම විනාස කරනවා බලන ඉන්නත් බෑ. ඒ වෙනුවෙන් මම මගේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ. අවිහින්සවාදීව. මේ වගකීම ශ්‍රී ලංකික බෞද්ධයෝ හැමෝටම තියෙනවා. සමාජය දිහා බැලුවම ඇත්තටම කලකිරෙනවා අපේ ආගමිකයෝ හැසිරෙන විදිහ ගැන. ඇත්තටම අපි හැමෝම දන්නවා බුද්ධාගම විනාශ කරන්න, වෙනත් ආගමක් ලංකාවේ පතුරුවන්න වැඩ කටයුතු සිද්ධ වෙනවා කියල. ඒ දැන දැන ඒ වැඩපිළිවෙලට සහය දෙන වැඩම කරනවා.
මම මගේ ඔෆිස් එකේ පවා මේ අත්දැකීම විදිනවා. රජයේ ආයතනයක් වෙලා මගේ Department එකේ බෞද්ධ කොල්ලෙකුට ඉන්නේ මම විතරයි.
ගොඩක් හිතට දුකයි සමහර දේවල් ගැන.
දැන් රෙප් කපන එවුන් බනින එවුන් වැඩ පටන් ගනිල්ලා.![]()
modayek wenna epa.rep kannada? agamai jathiyai eetawada watinne nedda thota?
වෙනත් ආගමකට අගෞරව කිරීම අනුමත කරන්නෙ නැහැ යාළුවා ඒත් ඉස්ලාම් කියන්නෙ ආගමක් විතරක් නම් නෙවෙයි ඒක රට පාලනය කරන්න තියන අන්තවාදී කෘර ක්‍රමවේදයක් .ජිහාඩ්,ෂාරියා නීතිය ගැන ඔබ දන්නවා ඇති කියලා හිතනවා..
ඔබ වගේ අනේ පව්,අහින්සකයො කියලා හිතන්නෙ මම හිතන්නෙ ඔබ තවම ලපටි නොමේරපු කෙනෙක් නිසා වෙන්න ඇති..තේරුම් ගන්න උත්සහ කරන්න අපේ රටට වෙන්න යන දේ සහ මෙහෙම වෙලාතියන්නෙ ඇයි අපි වඳවෙලා යන ජාතියක් වෙන්නෙ ඇයි කියලා..අපි හැදිලා තියන විදියට අපේ ආගමෙන් අපිට දෙන ශික්ෂණයත් එක්ක අපි අවිහින්සාවාදී විදියට හිතන්න පුරුදුවෙලා තියනවා ..ඒකෙන් අනෙක් ජනවර්ගයන් කොයිතරම් අයුතු ප්‍රයෝජන අරගෙන තියනවද කියලා හිතන්න මේවා හිතේ දුකටමයි ලියන්නෙ..කාලෙකින් එළකිරි පැත්තෙ ආවෙ..කණගාටුයි සහෝදරයා ඔබට පුළුවන් නම් අඩු ගානෙ බුදුහාමුදුරුවන්ගෙ පින්තූරයක් අරගෙන අරාබි ගුවන්තොටුපොලකින් ඇතුල්වෙන්න උත්සහකරන්න ඇට 2ත් තලයි ඒ අය..
මචන් අපි බෞද්ධයො තමයි ඒත් අපි යුද්ධකරන්න ඕනෑ තැනදි සටන් කාමීවෙන්න ඕන...


