Ragging @ University of Peradeniya

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
යාළුවනේ මට අවංකව උදව්වක් ඕනේ

පේරාදෙනිය University එකට Languages කරන්න යන්න ගැනු ළමයෙක් ඉන්නවා. මට විස්තර දන්න කට්ටිය කියනවද එතන කොහොම ragද තියෙන්නේ කියලා. ඒ ළමයා ගොඩක් අහිංසක ළමයෙක්. එයාට ඒ දේවල් දරාගන්න පුළුවන්ද කියලා මට දැනගන්න ඕනේ, ඒකයි. කැත rag කියන ඒවා තියනවද එතන?

Peradeniya Uni එකේ කට්ටිය මාත් එක්ක අමනාප වෙන්න එපා. පුළුවන්නන් මට මේ උදව්ව කරන්න කරුණාකරලා. මට මේක අහන්න වෙන තැනක් නෑ...
 

anuheshan

Member
Dec 8, 2007
60
1
0
Apo okata baya wenna epa machan.. Aluthin batch ekak ganna thawa godak kal yawi.... Ethakota ape jeshta uththamayanta RAG karana widihath amathaka wewiiiiii :rofl:
 

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
Apo okata baya wenna epa machan.. Aluthin batch ekak ganna thawa godak kal yawi.... Ethakota ape jeshta uththamayanta RAG karana widihath amathaka wewiiiiii :rofl:


ekann ehma wei bn... eth mta meka hrytma denagnna one mchn... sira prashnayak
 

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    Baya wenna epa bun. Hithana taram loku awlak na. Dan issara wage amanushika rag denne na. Kella ahinsakanam kellata maha loku rag ekak set wena ekak na. Thawa poddak hoyala balapan. Pere kollek hitiya. Mata mathaka na kawda kiyala.
     

    SL_Adsense

    Member
    Aug 22, 2012
    11
    1
    0
    dan pere rag adulu. okkoma alayolu inne. ala thambannayi thiyenne gihin. mea eki ahinsakanam mata set karapan man uni ekedi balagannam eyaawa hodata. :P:P