2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
pointing-and-laughing.gif
pointing-and-laughing.gif
pointing-and-laughing.gif
pointing-and-laughing.gif
 

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    [/CENTER]
    මචන් අර අපේ ක්ලාස් එකේ ඉන්න අනිත් එකා එක්කද සෙට් වෙලා ඉන්නෙ
    මොකද ඌ එදා අරයට තට්ටු එහෙම දානව මම දැක්කනෙ
    ඒකිති ෆුල් රොමෑන්ටික් විදියට තමයි ඌත් එක්ක හිනා උනේ එහෙම
    ඌ වෙන්න ඕන කොල්ල

    අපෝ...අනුන්ගෙ ඕප දූප හොය හොයද පන්තියෙ ඉන්නේ.....
    :no::no::no::no:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    යකෝ මම ටයි කරපු කෙල්ල වෙන එකෙක් උස්සලලු
    කැත වැඩ ඕයි මේව
    තූ නොදකින්
    e Wenuwen Me Boot Song Eka Mata Dedi Wewa
    වැඩේ දැක්කනම් උඹටත් ශාරුක්ට වගේ පපුවේ අමාරුවක් හැදෙනවා...
    :oo: :oo: :oo: :oo: :oo:

    picture.php

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ මාව කන්න එපා ඩිලෝ :angry: තෑන්ක්ස් මල්ලෝ සින්දුවට :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචං මට දෙන්නකො Gangster චිත්‍රපටියෙ Tu Hi Meri Shab Hai සිංදුව.. සිංදුවට ElaKiri Radio අහගෙන ඉන්න හැමෝම එකතු කරගන්නවා..:yes: