2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
අපෝ...අනුන්ගෙ ඕප දූප හොය හොයද පන්තියෙ ඉන්නේ.....
:no::no::no::no:
මූට පිටි පස්සෙන් කෙල්ල ඉන්නේ...
ඒ උනාට බෙල්ල රබර් වගේ කරකවල බලන්නේ කෙල්ල දිහා...

:P :P :P :P :P

මොකෝ උනේ මලයියා..?:oo:
මුගේ Catch එක වෙන කොල්ලෙක් එක්ක පැනලා ගියා...
:dull: :dull: :dull: :dull: :dull:

[/CENTER]
Amme Ehema Siga Gehillak Mage Jeewithe Gahala Ne
Gedarata Mattu Karapu Thopi Yaluwoda
Nariyo
Fire Angel Wage Yaluwo Thamai Watinne
යකෝ මට පින් දියං...
එදා මම මාට්ටු කරන්නේ නැති වෙන්න අද මල් බබාගේ ගෑණි වෙන කසාදයක් කරන ළමයිනුත් හම්බෙලා...
:frown: :frown: :frown: :frown: :frown:

එච්චර උදව්වක් කරලා උඹේ ගෑණි අන්තිමට මට කතා කලේ මං උඹට පෙව්වා වගේ...
කෙල්ලෙක් නොවෙන්න එදා මගෙන් අම්මා තාත්තා මතක් කරලා අහගන්නේ...
:angry::angry::angry::angry::angry:

picture.php

 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    photo_9215.jpg



    ස්වදේශ් ෆිල්ම් එක මම 29 පාරක් බැලුව
    කියල වැඩක් නෑ මැක්ස ෆිල්ම් එක සහ සිංදු

    අපේ තියටර් එකේ මෙච්චර කාලෙකට වැඩිම වාර ගනනක් දුවපු එකම ෆිල්ම් එක
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    photo_9215.jpg



    ස්වදේශ් ෆිල්ම් එක මම 29 පාරක් බැලුව
    කියල වැඩක් නෑ මැක්ස ෆිල්ම් එක සහ සිංදු

    අපේ තියටර් එකේ මෙච්චර කාලෙකට වැඩිම වාර ගනනක් දුවපු එකම ෆිල්ම් එක
    කොච්චර පරන උනත් රාස් එක තමයි මට නම් හරියන්නේ:love:.එපා වෙන්න බලලා තියනවා:yes:.ඒකට ගහන්න එකක් තවම දැක්කෙ නෑ මම:no: