2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    0002053E.gif

    :rofl::P:rofl::P:rofl::P
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    උඹ හිනා වෙනවා
    තව පොඩ්ඩෙන් නිවු මෝනියාව හැදෙනව
    බොරු නොකියා හිටපන්...
    කොයි රටේද යකෝ කුඩු වෙන්න සිගා ගහලා නිව්මෝනියාව හැදුනේ...
    :angry::angry::angry::angry::angry:

    අනේ මන්දා...ලැජ්ජා නැද්ද මන්දා...
    අනුන් love කරන ඒවා බලන්න....
    අපෝ....
    බලන්න ඉතින් couple එකකට නිදහසේ love කරන්න වත් දෙන්නෙ නැහැනේ මේ බබා අයියා...
    :dull::dull::dull::dull::dull:
    බබාට කොහෙන්ද ලැජ්ජාවක්...
    :P :P :P :P :P

    picture.php

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මූට පිටි පස්සෙන් කෙල්ල ඉන්නේ...
    ඒ උනාට බෙල්ල රබර් වගේ කරකවල බලන්නේ කෙල්ල දිහා...

    :P :P :P :P :P


    මුගේ Catch එක වෙන කොල්ලෙක් එක්ක පැනලා ගියා...
    :dull: :dull: :dull: :dull: :dull:


    යකෝ මට පින් දියං...
    එදා මම මාට්ටු කරන්නේ නැති වෙන්න අද මල් බබාගේ ගෑණි වෙන කසාදයක් කරන ළමයිනුත් හම්බෙලා...
    :frown: :frown: :frown: :frown: :frown:

    එච්චර උදව්වක් කරලා උඹේ ගෑණි අන්තිමට මට කතා කලේ මං උඹට පෙව්වා වගේ...
    කෙල්ලෙක් නොවෙන්න එදා මගෙන් අම්මා තාත්තා මතක් කරලා අහගන්නේ...
    :angry::angry::angry::angry::angry:

    picture.php


    hapooii me eka newi malliyoo ko dragon echcharai adupadu metana
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    ඈයි බන් මේ මුන් OTARA ට කතා කරන්නේ..??ODEL 1මොකක් හරි සීන් එකක්වත් ද?:rolleyes::rofl:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මම ට්‍රයි කරපු කෙල්ල වෙන ගස් ඉබ්බෙක් දාගෙනලු ඕයි ක්ලස් එකේ
    මේ ෆයර් අයි කියන්නෙ
    අඩෝ මම පව් ඕයි

    ආහ්.. වෙන කවුරු හරි හොයාගනිං බං.. කෙල්ලොද නැත්තෙ.. අනික ඔය නෝනා ගෙදර ඉන්නෙ බොල..:dull:

    ඔය අහගත්තේ රෙදි ගැලවෙන්නම...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    picture.php

     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මෙතන් කෑ ගහන්නේ නැතැව සින්දු ඕන කට්ටිය ගුගුල් එකේ සර්ච් කරලා ඩවුන් කරලා අහපල්ලා

    මේකගේ මළ වොයිස් එක ආයෙත් ඇවිල්ලා

    අපි යනවෝ
    අද ආතල් නෑ