2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හිනා උනාම නිව්මොනියාව හැදෙන්නෙ නැහැ බබො...
    00020473.gif
    thopitath ohoma unama therei
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අර මගේ ෆැන් කියපු කෙනා අයෙත් එන දවස මට පි එම් එකක් දාන්න එදාට 8.8 ඒවා පහක් විතර ගෙනල්ලා වැඩේට බහිමු මාත් එනවා ස්කප් වලින් එනවුන්ස් කරන්න

    මටත් දාපාන්... හැබැයි උඹ සිංදු කියන්න එහෙම යනව නෙවෙයි...
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ආපහු රෙඩියෝ එක පටන් අරන් වගේ හොදයි හොදයි.. අදුනන කෙනෙක් ආව දවසෙම කරන්නේ. :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අම්මොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ
    ෆට්ටාආආආආආආආආආආආආආආආආආආආආආආආආආඅ
    සයිවර් කඩයක් ලගට ගියා වගෙ :love:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    hoya gathhta ban
    hoya gena thamai thiyenne
    eya innawa bebalibebali
    එයාව බැබලි බැබලි තියාගෙන වෙන කෙල්ලෝ බලපුවහම හරිද...???
    බලාගෙන පාවිච්චි නොකරන බඩු වලට වේයෝ ගහනවා...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    Ape Madam Ape Ammatath Mattu Karala Oi
    Hena Gahanna
    Madamට උඹ ගැන හෙන ඇමේනියාව නේද බං..
    :P :P :P :P :P

    hapooii me eka newi malliyoo ko dragon echcharai adupadu metana
    ඌට වැරදිලා හෙන GB ගානක Torrent එකක් දාලා දැන් Net Slow වෙලා...
    :P :P :P :P :P

    picture.php