2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    sira kiyanne maath kemathi ovata :love:

    ekane ;) :rolleyes: api elakiriyata elakiriya apita

    உடல் மண்ணுக்கு உயிர் ElaKiriக்கு.....

    ^ kattiyata manjan wei google translater FTW
    laththana ghaanu lamai tika ne
    m0405.gif


    ham eek bhadi parivaar hai :love:


    මට ලැජ්ජයි මෙයා:P
    lajja wenna epa dance karanna :P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඉන්දියාවේ ජාතික ගීය ලස්සනය් මීට වඩා(kalin giya sindhuwa)
    පුලුවන්නම් මට ඉන්දියාවේ ජාතික ගීය ලබා දෙන්නකෝ.
    එච්චර වෙලාත් නැද්ද කොහෙදෝ.. ඉක්මනට ඉවරත් වෙනවා :D:D:P:P:P:P:P
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මමත් යනවා කොල්ලනේ,ඇන්ඩ් කෙල්ලනේ,ෆට්ට දොයි මතයි,සේරටම බුදු සරණයි! :love::love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කවිතාකිශ්නමුර්ති කියන මෙ සොන්ග් එකත් දෙන්න හැමොම එකතු කර ගන්නවා

    Hum Dil De Chuke Sanam
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔන්න.. රසවින්දනයට ගීතයක තේරුම දැනගන්න ඕනම නෑ කියන්න අද දවස හොඳය්.. අනේ ඉතින් කීයෙන් කී දෙනාද අනේ මෙතන හින්දි දන්නේ... ඒ වුණාට අපි හින්දි අහනවානේ දන්නවා වගේ..
    ගීතයෙ තේරුම දන්නේ නැති වුනාට ගීතයට අපි කැමති ඇය් කියලා මම නම් දන්නෑ..

    හරි පුදුමය් ඒකත්... :D:D:D:D