Srilanka T20 Squad Announced ~!!!

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ela ela dilsan munaweera mage frienda,podi sana antimata place ekak gaththa,anith unuth hodai awlak ne,eranga genanam satis ne eda mahelaya gahapu widiyata presure awama uta control ne

    kohomath spin eken gahanne,aniwa semi enne,westindies,india,srilanka,pakistan,may be southafrica ei,all da best
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    අකිල ධනංජය නම් එල වැඩ්ඩේක් ඇත්තටම පුදුමයි ඒ කොල්ලා under 19 world cup team එකට නොතේරුන එක... SLPL එකට පිංසිද්ද වෙන්න තමයි හැංගිලා හිටිය මේ කොල්ලා එළියට අවේ..

    ඉතින් අපේ සෙට් එකට අනිවා කප් ගන්න කියලා සුබ පතනවා....
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    අකිල ධනංජය නම් එල වැඩ්ඩේක් ඇත්තටම පුදුමයි ඒ කොල්ලා under 19 world cup team එකට නොතේරුන එක... SLPL එකට පිංසිද්ද වෙන්න තමයි හැංගිලා හිටිය මේ කොල්ලා එළියට අවේ..

    ඉතින් අපේ සෙට් එකට අනිවා කප් ගන්න කියලා සුබ පතනවා....

    aiyo umbata eka wath therenne nedda ban....eka mahelage plan eka...u u19 yawala wedak ne un kapu hatiyata....uwa mahelage fit ekata thiyagena thiyenne....u perform kala u goda...mahelatai pin denna one...
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    අපිට ක්‍රීඩාවකට කියල ලෝකෙට පෙන්නන්න තියෙන්නේ ඕක විතරයි මතකනේ ඔලිම්පික්:frown:
    කිසිම විලිලජ්ජාවක් නැතිව නිලදාරීන් ලන්ඩන් සවාරි ගියහැටි .
    අපේ ක්‍රිකෙට් ලෝක අනුසූරයන්ට 20/20 ලෝක සුරයන් වෙන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරමු :yes::P
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,708
    11,726
    113
    ඔක්කොම අලුත් කොල්ලෝ ගොඩක් සතුටුයි